රාජපක්ෂවරුන්ගේ ජාතිකත්වය අව්‍යාජ එකක් නිසා ඔවුන් ජාතිවාදයට නොයන බවත් විමල් වීරවංශ මහතා වැනි ජාතිකවාදීන් කියාගන්නා පිරිසට ඇත්තේ ආරෝපණය කරගත් ව්‍යාජ ජාතිකත්වයක් නිසා ඔවුන් වර්ගවාදීන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ජයග්‍රාහී කොටස්කරුවන් නොවේ අද පරාජිත හැඟීමකින් සිටින්නට ඔවුන්ට සිදුව ඇත්තේ ඔවුන්ට දුර දක්නා නුවණ අහිමි නිසා බවත් ඒ මහතා සඳහන් පෙන්වා දෙයි.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ඒ මහතා පළ කළ සටහන පහතින් දැක්වේ.