මම කිව්වේ උදාහරණයක්. නැතුව ක්රාෆ්ට් කන්න ඕනා කියල නෙවි. ලංකාවේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් එක එන්න එන්නම අඩු වෙනවා
රටක් දියුණු වෙනවා කියන්නේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් එක ඉහල යන්න ඕනා. එහෙම නැතුව හාලුයි පරිප්පුයි අඩුවට කන්න පුළුවන් එක නෙවි
අනේ මන්දා එතකොට ඔය අළුතින් හදන apartments හදන්නත් කලින් ගන්නේ කවුද?උබ ඔය කියන තරම් චාටර් රටක් නම්


දැන් ඌ අර සුද්දීවත් ඩිවොර්ස් කරලා ඉන්නේ.

mama ithin dawas 10k withara daily dunna..monthly denna giyanak kiyakda LKR walin rath wena rataka oya product 1ka ochara cost wanna nae.. daranna puluwan ganak wenawa 1kai mae ratei wena ratawal walai wenasa..apita high end thiya day to day quality products wath mae rate idan afford karanna bae