Sal Premium Wordpress Theme

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    Sale Premium Wordpress Theme

    මම ගාව තියනවා මෙන්න මේ Premium Wordpress Theme එක.

    Quark Theme Demo එක මෙතනින් බලන්න

    Theme එකේ Full Features Set එක මෙතන තියනවා.

    Client කෙනෙක්ගෙ වැඩකට ගත්තේ නමුත් එ්ක කෙරුනෙ නෑ (ඌ පොල්ල තිබ්බා.:angry: But මං අරගන තිබ්බ සල්ලි ආපහු දුන්නෙ නෑ වගේම Site එකත් Down කරා :yes: මහන්සිය අපරාදෙ ඉතිං :no: )


    මේ Theme එකත් එක්ක හොඳ ප්‍රිමියම් Plugins සෙට් එකකුත් එනවා. :yes:

    මේක Envato එකේ 59 US$ වෙනවා ඒ කියන්නේ සිංහලුනේ 8957.97 LKR වෙනවා. මම මේක දෙනවා 5000 LKR වලට.

    Envato Account එක - Updates ගන්න පුලුවන් වෙන්න.
    Theme එක
    Premium Plugins
    Theme Documentation

    මේ ටික තමයි ලැබෙන්නේ.
    හොඳයි වටියි කියලා හිතෙනවා නම් :D මට PM එකක් දාන්න.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    Therumak nae ne ban updates ganna bae ne

    Updates එක්ක ඕන නම් Envato Account එකත් එක්කම ටිකක් වැඩි ගාණකට දෙනවා :yes: එක්කෙනෙකුට තමයි එතකොට දෙන්නේ
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ මහ පාහර බල්ලෙක්නෙ බන්. :dull: එක ලයිසන් එකක් අරන් එක එකාට විකුනන්නේ?
    උබේ අම්ම තාත්ත උබට එතික්ස් කියල දෙයක් කියල දීල නැද්ද? :dull::oo::frown:
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    කඩ්ඩ බැරි එකා;21412669 said:
    උබ මහ පාහර බල්ලෙක්නෙ බන්. :dull: එක ලයිසන් එකක් අරන් එක එකාට විකුනන්නේ?
    උබේ අම්ම තාත්ත උබට එතික්ස් කියල දෙයක් කියල දීල නැද්ද? :dull::oo::frown:

    ස්තුතියි මචං වැරැද්ද පෙන්නුවට :yes::yes::yes: (රෙප් දුන්නා). ත්‍රෙඩ් එක එඩිට් කලා. එක්කෙනෙකුට Envato Account එකත් එක්ක 5000 ට දෙනවා. උඹ හරි.