Sale Premium Wordpress Theme
මම ගාව තියනවා මෙන්න මේ Premium Wordpress Theme එක.
Quark Theme Demo එක මෙතනින් බලන්න
Theme එකේ Full Features Set එක මෙතන තියනවා.
Client කෙනෙක්ගෙ වැඩකට ගත්තේ නමුත් එ්ක කෙරුනෙ නෑ (ඌ පොල්ල තිබ්බා.
But මං අරගන තිබ්බ සල්ලි ආපහු දුන්නෙ නෑ වගේම Site එකත් Down කරා
මහන්සිය අපරාදෙ ඉතිං
)
මේ Theme එකත් එක්ක හොඳ ප්රිමියම් Plugins සෙට් එකකුත් එනවා.
මේක Envato එකේ 59 US$ වෙනවා ඒ කියන්නේ සිංහලුනේ 8957.97 LKR වෙනවා. මම මේක දෙනවා 5000 LKR වලට.
Envato Account එක - Updates ගන්න පුලුවන් වෙන්න.
Theme එක
Premium Plugins
Theme Documentation
මේ ටික තමයි ලැබෙන්නේ.
හොඳයි වටියි කියලා හිතෙනවා නම්
මට PM එකක් දාන්න.
මම ගාව තියනවා මෙන්න මේ Premium Wordpress Theme එක.
Quark Theme Demo එක මෙතනින් බලන්න
Theme එකේ Full Features Set එක මෙතන තියනවා.
Client කෙනෙක්ගෙ වැඩකට ගත්තේ නමුත් එ්ක කෙරුනෙ නෑ (ඌ පොල්ල තිබ්බා.
But මං අරගන තිබ්බ සල්ලි ආපහු දුන්නෙ නෑ වගේම Site එකත් Down කරා
මහන්සිය අපරාදෙ ඉතිං
)මේ Theme එකත් එක්ක හොඳ ප්රිමියම් Plugins සෙට් එකකුත් එනවා.

මේක Envato එකේ 59 US$ වෙනවා ඒ කියන්නේ සිංහලුනේ 8957.97 LKR වෙනවා. මම මේක දෙනවා 5000 LKR වලට.
Envato Account එක - Updates ගන්න පුලුවන් වෙන්න.
Theme එක
Premium Plugins
Theme Documentation
මේ ටික තමයි ලැබෙන්නේ.
හොඳයි වටියි කියලා හිතෙනවා නම්
මට PM එකක් දාන්න.
Last edited:

එක ලයිසන් එකක් අරන් එක එකාට විකුනන්නේ? 