Salary යන බැංකුව මාරු කරන්න පුලුවන්ද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Salary යන බැංකුව මාරු කරන්න පුලුවන්ද?

    මචන්ලා, මගේ දැන් salary එක යන්නේ NDB එකට loan එකක් හින්දා. මේක මට වෙන බැංකුවකට මාරු කරන්න පුලුවන්ද?:baffled:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0

    Puluwan machan... eth uba loan eka gannakota kolayak sign kara neda salary eka unge account ekata daanawa kiyala?
    Uba hadanne loan ammount eka monthly gewannane? Ubage HR dept ekata kiyala balapan...
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ

    .

    yako api loan ekak dena kota 375 kiyala form ekak gannawa. eka kiyala tiyenawa bank eken nawata danum dena turu account ekakta salli ewanna one kiyala. hr ekata kiuata karanne naha. kaloth bank ekata puluwan company ekata nadu danna:D:P:rofl:
     
    Dec 1, 2013
    188
    30
    0
    මචන්ලා, මගේ දැන් salary එක යන්නේ NDB එකට loan එකක් හින්දා. මේක මට වෙන බැංකුවකට මාරු කරන්න පුලුවන්ද?:baffled:

    ලෝන් payment එක ඉතුරු කරල ඉතුරු balance එකට standing order එකක් දියන්. එතකොට NDB එකෙන් ඒ balance එක යවයි උබට ඕනෙ bank account එකට. හැම මාසෙම :yes: :yes: :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාරු කරන්න පුලුවන්. ඒත් උඹ අතින් සල්ලි දාද්දි බැංකුවට, දෙපාරක් තුන්පාරක් එන්ඩීබී එකෙන් අහයි උඹෙන් ඇයි සැලරි එක එන්නෙ නැත්තෙ කියල... හැබැයි ආයිත් ලෝන් එකක් ගන්න යද්දි අවුල් වෙයි අනිවා...
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    .

    yako api loan ekak dena kota 375 kiyala form ekak gannawa. eka kiyala tiyenawa bank eken nawata danum dena turu account ekakta salli ewanna one kiyala. hr ekata kiuata karanne naha. kaloth bank ekata puluwan company ekata nadu danna:D:P:rofl:

    :yes:
    Salary eka kadala daanna puluwan neda machan?
    Godak payrole wala kare nathi unath valid reason ekak thiye nam monthly installment eka witharak a bank ekata yawala ithuru tika cash/wena bank ekakata daanna puluwan... ekai HR ekata katha karanna kiwwe :D

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    :yes:
    Salary eka kadala daanna puluwan neda machan?
    Godak payrole wala kare nathi unath valid reason ekak thiye nam monthly installment eka witharak a bank ekata yawala ithuru tika cash/wena bank ekakata daanna puluwan... ekai HR ekata katha karanna kiwwe :D

    375 eke godak welawata tiyenne full salary tamai danna oni kiyala. bank eken ai company ekata denna kiyala leter ekakui 375 ekakui dei ubata oni nam ara ln monthly payment eka witarak ena widihata bnk ekata. habai oka hena watha wdak ban:yes: bankuwatah watha. company ekatah watha:yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් NDB එක දියුනු වෙන්නෙ නැත්තෙ උන්ගෙ ටෙලිෆොන් බිල වැඩි නිසා...ලොන් එක ගෙවන්න තියෙන දවස් 20 කට කලින් මතක් කරනවා 10 ,5 ,3, 2න් හෙට කියල මතක් කරන්වා දවස පැන්න ගමන් දවසර කොල් 10 බැගින් කතා කරනවා... එක විකාරයයි
     
    • Haha
    Reactions: awjas2621

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් NDB එක දියුනු වෙන්නෙ නැත්තෙ උන්ගෙ ටෙලිෆොන් බිල වැඩි නිසා...ලොන් එක ගෙවන්න තියෙන දවස් 20 කට කලින් මතක් කරනවා 10 ,5 ,3, 2න් හෙට කියල මතක් කරන්වා දවස පැන්න ගමන් දවසර කොල් 10 බැගින් කතා කරනවා... එක විකාරයයි

    :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් NDB එක දියුනු වෙන්නෙ නැත්තෙ උන්ගෙ ටෙලිෆොන් බිල වැඩි නිසා...ලොන් එක ගෙවන්න තියෙන දවස් 20 කට කලින් මතක් කරනවා 10 ,5 ,3, 2න් හෙට කියල මතක් කරන්වා දවස පැන්න ගමන් දවසර කොල් 10 බැගින් කතා කරනවා... එක විකාරයයි

    :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මචන් NDB එක දියුනු වෙන්නෙ නැත්තෙ උන්ගෙ ටෙලිෆොන් බිල වැඩි නිසා...ලොන් එක ගෙවන්න තියෙන දවස් 20 කට කලින් මතක් කරනවා 10 ,5 ,3, 2න් හෙට කියල මතක් කරන්වා දවස පැන්න ගමන් දවසර කොල් 10 බැගින් කතා කරනවා... එක විකාරයයි

    :rofl::rofl::rofl:
     
    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    ow mach ube company eka sign karapu doc 1 thiyanawa A' nisa aduma tharame ndb bank eken letter 1k oone company ekata adress karala no objection letter 1k.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    loan eke deduction eka umbe sallary ekenma deduct karanawa kiyala letter ekak dunnda umba wada karana company ekata.ehema dunnanam machan sallary eka maru karanna be loan eka iwara wenakan.ehema nathnam awlak ne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචන් NDB එක දියුනු වෙන්නෙ නැත්තෙ උන්ගෙ ටෙලිෆොන් බිල වැඩි නිසා...ලොන් එක ගෙවන්න තියෙන දවස් 20 කට කලින් මතක් කරනවා 10 ,5 ,3, 2න් හෙට කියල මතක් කරන්වා දවස පැන්න ගමන් දවසර කොල් 10 බැගින් කතා කරනවා... එක විකාරයයි

    mageth NDB loan ekak tiyanawa...
    Issara munge sampath ATM , NDB ATM walin sallli gaddi kiyak wath kapenne na :no:
    dan me awurudde indan SAmpath eken gattot 20k kapanawa, NDB eken gattot 5k kapenawa :) e atin NTB hodai :)

    Podi bakuwak nam unta ATM wediya nattam e wage free service ekak denna oni.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන් NDB එක දියුනු වෙන්නෙ නැත්තෙ උන්ගෙ ටෙලිෆොන් බිල වැඩි නිසා...ලොන් එක ගෙවන්න තියෙන දවස් 20 කට කලින් මතක් කරනවා 10 ,5 ,3, 2න් හෙට කියල මතක් කරන්වා දවස පැන්න ගමන් දවසර කොල් 10 බැගින් කතා කරනවා... එක විකාරයයි
    :rofl:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Thanks මචන්ලා. මම HR එකෙන් අහලා බලන්නම්. NDB එකේ standing order එකකට 200ක් කපනවා බන්. සම්පත් එකේ 40ක් වගේ කපන්නේ. ඒකයි සීන් එක.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Thanks මචන්ලා. මම HR එකෙන් අහලා බලන්නම්. NDB එකේ standing order එකකට 200ක් කපනවා බන්. සම්පත් එකේ 40ක් වගේ කපන්නේ. ඒකයි සීන් එක.
    ඔවු ඒක තමයි හොඳම වැඩේ
    මම කලින් ඉඳපු කම්පැනි වල නං අර සැලරි වෙනස් කරන්නෙ නැහැ කියලා කම්පැනියෙන් දීපු ලෙටර් එකේ කොපියක් පර්සනල් ෆයිල් එකේ තියනවා, එතකොට අපි සැලරි වෙන බැංකුවකට හරවන්න කියලා request කරාම personal file එක බලනවා එතකොට අර ලෙටර් එක අහුවෙන නිසා හරවන්නෙ නැහැ.
    බැංකුවෙන් ලියුමක් හරි email එකක් හරි එන්න ඕන දැන් ඒ commitment එක ඉවරයි කියලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mageth NDB loan ekak tiyanawa...
    Issara munge sampath ATM , NDB ATM walin sallli gaddi kiyak wath kapenne na :no:
    dan me awurudde indan SAmpath eken gattot 20k kapanawa, NDB eken gattot 5k kapenawa :) e atin NTB hodai :)

    Podi bakuwak nam unta ATM wediya nattam e wage free service ekak denna oni.

    This was 7 years ago
    NDB walin passe ayin una, loan interests wediy passe apply karaddi

    dan nam mehema kapena Rs20 gana wediya hitanne naha, ATM hoyaganea yana petrol cost ekath ekka baladdi meka awulakma naha 50k kapunath withdraw karanawa :lol: