.
Puluwan machan... eth uba loan eka gannakota kolayak sign kara neda salary eka unge account ekata daanawa kiyala?
Uba hadanne loan ammount eka monthly gewannane? Ubage HR dept ekata kiyala balapan...

මචන්ලා, මගේ දැන් salary එක යන්නේ NDB එකට loan එකක් හින්දා. මේක මට වෙන බැංකුවකට මාරු කරන්න පුලුවන්ද?![]()

.
yako api loan ekak dena kota 375 kiyala form ekak gannawa. eka kiyala tiyenawa bank eken nawata danum dena turu account ekakta salli ewanna one kiyala. hr ekata kiuata karanne naha. kaloth bank ekata puluwan company ekata nadu danna![]()

![]()
Salary eka kadala daanna puluwan neda machan?
Godak payrole wala kare nathi unath valid reason ekak thiye nam monthly installment eka witharak a bank ekata yawala ithuru tika cash/wena bank ekakata daanna puluwan... ekai HR ekata katha karanna kiwwe
bankuwatah watha. company ekatah watha
මචන් NDB එක දියුනු වෙන්නෙ නැත්තෙ උන්ගෙ ටෙලිෆොන් බිල වැඩි නිසා...ලොන් එක ගෙවන්න තියෙන දවස් 20 කට කලින් මතක් කරනවා 10 ,5 ,3, 2න් හෙට කියල මතක් කරන්වා දවස පැන්න ගමන් දවසර කොල් 10 බැගින් කතා කරනවා... එක විකාරයයි

e atin NTB hodai

ඔවු ඒක තමයි හොඳම වැඩේThanks මචන්ලා. මම HR එකෙන් අහලා බලන්නම්. NDB එකේ standing order එකකට 200ක් කපනවා බන්. සම්පත් එකේ 40ක් වගේ කපන්නේ. ඒකයි සීන් එක.
mageth NDB loan ekak tiyanawa...
Issara munge sampath ATM , NDB ATM walin sallli gaddi kiyak wath kapenne na
dan me awurudde indan SAmpath eken gattot 20k kapanawa, NDB eken gattot 5k kapenawae atin NTB hodai
Podi bakuwak nam unta ATM wediya nattam e wage free service ekak denna oni.