Salary account

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔක්කොම එක බැංකුවක දාන්න එපා මචන්. පහුගිය කාලෙ අපේ රටේ වුන දේවල් බලද්දි කිපයක දාන එක හොඳයි. අනික උඹට loan ගන්න රටයන්න අවුලක් වෙන්නැ ඔක්කොම ඒවයෙ එකතුව උඹේ නමට තියෙනවනන්. ගොඩක් දේවල් වලට ඕන වෙන්නෙ bank manager ගෙන් confirmation එකක් දන්න විදිහට. ලෝන් ගැන හිතනවනන් හරියට credit card එක use කරපන්. ඒකෙන් bill ගෙවපන් වෙලාවට. card එකේ credit scores අනිත් බැංකුත් use කරනව මන් හිතන්නෙ.

    සිර කතාව. 100%
     

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    මගේ 5ක් තියෙනවා සේවින්ග්ස් 3යි. කරන්ට් එකයි, කෙඩිට් කාඩ් 1 :P:P

    https://www.sampath.lk/en/personal/professional/sampath-professional-account


    Eligibility
    The Account must be maintained for a minimum period of six months.
    Personal Loans
    Net income x 15 (up to a maximum of Rs.3 million)
    Security
    Salary should be remitted to the Bank.
    Guarantors
    Below Rs.0.5 million - no guarantors
    Above Rs.0.5 million - guarantors or any other acceptable security
    Repayment period of up to 60 months
    Housing Loans Interest Rate
    0.25% reduced from the applicable rate
    Eligible for Sevana and Professional housing loans
    Vehicle Loans Unregistered
    Up to 50% of the vehicle valuation for Cars, Vans and SUVs
    Up to 90% of the vehicle valuation for Lorries and Heavy Vehicles
    Repayment period of up to 60 months
    Registered
    Up to 70% of the vehicle valuation (after 1st year of registration)
    Repayment period of up to 60 months
    Vehicles must be within ten years of the year of manufacture
    Vehicle Leasing-Brand New and Unregistered
    Repayment period of up to 60 months
    0.25% reduced from the applicable rate
    Up to 50% of the vehicle valuation for Cars, Vans and SUVs
    Up to 90% of the vehicle valuation for Lorries and Heavy Vehicles
    Value Extras
    1% additional interest paid towards the Savings Manager Account
    SampathVishwa Internet Banking Facility & SMS Alertz Service FREE for the first year after registration
    Credit Card joining fee waived off
    Professional branded savings passbook and cheque book


    Me account ekata salary dammoth personal loan lasiyen ganna puluwanda
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    කාලෙන් කාලෙට මාරු කරත් කමක් නෑ........... මොකක් හරි වෙලා බැංකුවකට කෙල වෙලා ගියොත් මහබැංකුව වග කියන්නේ ලක්ෂ 6ක් දක්වා විතරයි මම දන්න තරමට..........ඉතින් එකවුන්ට් එකක ලක්ෂ 6ට වඩා තියා ගන්නැති තරමට හොඳයි කෝකටත්