Salary account

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සිඞහලු salary එක වැටෙන්න මොන වගේ bank account එකක් දාන එකද හොඳ?:sorry: සල්ලි ගොඩක් ගොඩ ගහල තියන savings account එකක් තියනව history එකේ ලොකු balances එහෙම තිබිච්ච. තව හිස් ඒව කිහිපයක් තියනව. හිස් account එකකට salary එක දැම්මොත් වෙන සල්ලි නැති නිසා පැටලෙන්නෙ නැති හින්ද බැලුවෙ හිස් එකක් දෙනවද කියල.:oo: හැබැයි loan ගන්න visa ගන්න එහෙම ගිහාම අර ලොකු account එක එක්ක salary දාල තියන එක හොඳ නැද්ද කියලත් හිතෙනව.:confused:
    ඒ වගේම salary එක එන්න හදන්න හොඳ බැංකුවක් මොකක්ද? එක එක benefits තියනවලු නේද එක එක බැංකු වල. හැම බැංකුවෙම වගේ හිස් accounts තියනව:sorry::sorry:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දැනට බෙනිෆිට් වැඩිම එක තමයි සම්පත් ප්‍රොෆෙෂනල් සේවින් එකවුන්ට් එක

    පඩිය 70 000 ට වැඩි වෙන්න ඕනි.. ලිසින් එකක් ගන්නත් පහසුයි. පොලියත් වැඩියි
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    දැනට බෙනිෆිට් වැඩිම එක තමයි සම්පත් ප්‍රොෆෙෂනල් සේවින් එකවුන්ට් එක

    පඩිය 70 000 ට වැඩි වෙන්න ඕනි.. ලිසින් එකක් ගන්නත් පහසුයි. පොලියත් වැඩියි

    Sampath eke savings account ekak thiyanawa machan thawa ekak open karanna puluwanda. Thawa monawada benefits thiyanne eke
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සම්පත් කොමර්ශල් BOC මහජන NSB

    දැනට බෙනිෆිට් වැඩිම එක තමයි සම්පත් ප්‍රොෆෙෂනල් සේවින් එකවුන්ට් එක

    පඩිය 70 000 ට වැඩි වෙන්න ඕනි.. ලිසින් එකක් ගන්නත් පහසුයි. පොලියත් වැඩියි

    Commercial debit card eken nam kelinma online payments karanna puluwan. Hotel wala ehema hoda hoda offers enne mona Credit card ekatada
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔක්කොම එක බැංකුවක දාන්න එපා මචන්. පහුගිය කාලෙ අපේ රටේ වුන දේවල් බලද්දි කිපයක දාන එක හොඳයි. අනික උඹට loan ගන්න රටයන්න අවුලක් වෙන්නැ ඔක්කොම ඒවයෙ එකතුව උඹේ නමට තියෙනවනන්. ගොඩක් දේවල් වලට ඕන වෙන්නෙ bank manager ගෙන් confirmation එකක් දන්න විදිහට. ලෝන් ගැන හිතනවනන් හරියට credit card එක use කරපන්. ඒකෙන් bill ගෙවපන් වෙලාවට. card එකේ credit scores අනිත් බැංකුත් use කරනව මන් හිතන්නෙ.
     
    • Like
    Reactions: hancok

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    BOC dapan.. normal savings account ekk. eken Ran Ulpatha (meke poliya wadiy 6%k wafe. bonus interest ekkth set wenwa. eth masa 3ta 3 parai ganna puluwan salli. ea nisa meka nikan savings FD ekk wage thyagana puluwn) account ekata keeyak hari transfer wenna hadapan. online banking walin umbatama standing order ekk denna puluwan free of charge. Internet banking free smartgen savings account ekk open kaloth.. bank ekath sure umbe wadeth wenwa. jaya
     
    Last edited:
    • Like
    Reactions: hancok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Hoda history ekak thiyena ekata dapan. Habai e acc eke thiyena okkoma wena ehekata transfer karagena podi ganak witharak ithiri karala wade patan ganna.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Online banking walata NTB hodai......namuth okkoma salli danna epa...anit eka umbata kiyak hari ituru karanna one nam card ekak tiyena account ekakata salary daganna epaa....nodenima card eken umba salli tika ganiwi....maseta wiyadam balala e wiyadam card eka tiyena account ekata dapan.....
     
    • Like
    Reactions: hancok

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Sampath eke savings account ekak thiyanawa machan thawa ekak open karanna puluwanda. Thawa monawada benefits thiyanne eke

    මගේ 5ක් තියෙනවා සේවින්ග්ස් 3යි. කරන්ට් එකයි, කෙඩිට් කාඩ් 1 :P:P

    https://www.sampath.lk/en/personal/professional/sampath-professional-account


    Eligibility
    The Account must be maintained for a minimum period of six months.
    Personal Loans
    Net income x 15 (up to a maximum of Rs.3 million)
    Security
    Salary should be remitted to the Bank.
    Guarantors
    Below Rs.0.5 million - no guarantors
    Above Rs.0.5 million - guarantors or any other acceptable security
    Repayment period of up to 60 months
    Housing Loans Interest Rate
    0.25% reduced from the applicable rate
    Eligible for Sevana and Professional housing loans
    Vehicle Loans Unregistered
    Up to 50% of the vehicle valuation for Cars, Vans and SUVs
    Up to 90% of the vehicle valuation for Lorries and Heavy Vehicles
    Repayment period of up to 60 months
    Registered
    Up to 70% of the vehicle valuation (after 1st year of registration)
    Repayment period of up to 60 months
    Vehicles must be within ten years of the year of manufacture
    Vehicle Leasing-Brand New and Unregistered
    Repayment period of up to 60 months
    0.25% reduced from the applicable rate
    Up to 50% of the vehicle valuation for Cars, Vans and SUVs
    Up to 90% of the vehicle valuation for Lorries and Heavy Vehicles
    Value Extras
    1% additional interest paid towards the Savings Manager Account
    SampathVishwa Internet Banking Facility & SMS Alertz Service FREE for the first year after registration
    Credit Card joining fee waived off
    Professional branded savings passbook and cheque book
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    සම්පත් professional එකේ පොලී ප්‍රතිශතය කියද දන්නවද?