Salary eka

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා අපේ සැලරි එක අපිට
    ප්‍රමානවත් උනත් යාලුවන්ගේ ඉන්කම්
    එක අපිට වඩා කියල දැනගත්තම නිකන්
    දුකක් නෝන්ඩියක් වගේ උබලටත් ඇති වෙනවද බන්? ඇයි ඒ. මෙව අහල එහා කනෙන් එලියට දාන්න ක්‍රමයක් කියපල්ලකෝ
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    wena kagewath salary gana ahanna yanna epa ban. eka katawath hoda deyak newei. Ubata ube salary eka madi wagenam eka wadi karaganna try karapan.

    Oya kochchara salary labunath wadak na ban manage karaganna bari nam. :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Natural Instinct of self preservation;) You can't get rid of it untill you remove the idea of self :shocked:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    එතකොට බං jobak නැති එවුන් ගැන හිතපන්.
    Joint එකක් ගහලා බෝක්කුවක් උඩ අතේ සතේ නැතුව තැප තැප ඉන්න යාලුවෝ ගැන හිතපන්.
    උඹ එ් අතින් කොච්චර හොඳ තැනකද ඉන්නෙ හිතපං.
    එතකොට හරි:yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    mona karath kochchara hamba karath antimata Marila yanawa kiyala hithapan. Ita passe Ithin kochchara hamba karala tibbath wadak na.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    wena kagewath salary gana ahanna yanna epa ban. eka katawath hoda deyak newei. Ubata ube salary eka madi wagenam eka wadi karaganna try karapan.

    Oya kochchara salary labunath wadak na ban manage karaganna bari nam. :)

    දන්න උන්ට සේරම වාහන ගත්ත
    බන්.. අනික දෙන්නෙක්ගේ සැලරි එක
    2000-2500 ඩොලර් අනිකටත් සුපිරි. ඒකයි බන් නිකන් කොන් වෙනව වගේ දැනෙන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කනේ හිලක් හදාගනින්...:yes:

    පෑනක් අරන් මේ පැත්තෙන් බස්සල හයියෙන් ගහපන්...එතකොට පෑන එහා පැත්තෙන් එනවා...:baffled:

    ඊට පස්සේ කොහොමත් මේ කනෙන් එන ඒවා එහා කනෙන් යනවා..උබටත් අවුලක් වෙන්නේ නැහැ :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අනුන්ගේ සැලරි එක ගැන හිතලා වොරි උනා කියලා අපිට ප්‍රමෝශන් හම්බෙන්නෙ නැති බව තේරුම් ගන්න ඕනේ.
    සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා කියන සිංදුව අහපන්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඔය ප්‍රශ්නේ නැතුවමත් නෙවේ.. හැබැයි අනිත් උන්ගේ සැලරි අභිබවා යන්න ආසාවක් නෙවේ .. වැඩිහිටියෙක් අහද්දී කටක් ඇරලා කියන්න පුළුවන් ගානක් තිබ්බා නං ඇති :yes: නෑ ගෙවල් වලට යද්දී සමහරු අහනවා පොලව පලන් යන්ට හිතෙනවා :sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ප්‍රශ්නේ නැතුවමත් නෙවේ.. හැබැයි අනිත් උන්ගේ සැලරි අභිබවා යන්න ආසාවක් නෙවේ .. වැඩිහිටියෙක් අහද්දී කටක් ඇරලා කියන්න පුළුවන් ගානක් තිබ්බා නං ඇති :yes: නෑ ගෙවල් වලට යද්දී සමහරු අහනවා පොලව පලන් යන්ට හිතෙනවා :sorry::sorry:

    ලංකාවේ උන්ගේ වැරැද්ද බන්...අනුන්ගේ ලබ්බවල් මයි හොයන්නේ...:baffled:

    අද වෙනකන් මගේ කෙල්ලවත් මගේ සැලරි එක අහල නැහැ...උන්ගේ ගෙදරින් අහලත් නැහැ...
    :yes:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Dear Bro
    There are guys who earn more than you and me...some time they earn 10/15 times more than me...also there are guys who has lower income when compare to your and mine..
    So nothing to worry...this is life we cant get or achieve every thing in our life best thing is satisfy with what we have :love::love: Just think there are blind people also they have severe financial issues too....but still they live when unwanted ideas comes to your mind think about these :confused::confused: that is what we have to think we have to change the way that we think then most of the things will be ok....
     
    Agree too machan
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    umba salary eka 2 double karanna hitapan..mulin ithuru karala passe widam karapan..nathnam wadak na...lankawe un wiyadan karala thama ithuru karanne...