Salary eka

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    :yes::yes::yes: thamanta nathi dewal gana nositha.....thiyana dewal gana sathutu weyan...nathi dewal labaganna try karahan..kawadawath thamange income 1ka katawath kiyanna epa
    එතකොට බං jobak නැති එවුන් ගැන හිතපන්.
    Joint එකක් ගහලා බෝක්කුවක් උඩ අතේ සතේ නැතුව තැප තැප ඉන්න යාලුවෝ ගැන හිතපන්.
    උඹ එ් අතින් කොච්චර හොඳ තැනකද ඉන්නෙ හිතපං.
    එතකොට හරි:yes: