Salary Package Help

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    මම අදුරන මල්ලි කෙනෙක්ට Salary 1.5lak Offer කරලා තිබ්බා. පොරට 3 Years Exp. තියෙයි. Senior Laravel Developer විදියට දැන් වැඩකරන්නේ. මේ Package එක හරිද බන්?
     

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    282
    364
    63
    මම අදුරන මල්ලි කෙනෙක්ට Salary 1.5lak Offer කරලා තිබ්බා. පොරට 3 Years Exp. තියෙයි. Senior Laravel Developer විදියට දැන් වැඩකරන්නේ. මේ Package එක හරිද බන්?
    Yes
     
    • Love
    Reactions: baba-chuti

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    75
    120
    33
    Stockholm
    මේක ටිපිකල් cheap labour trick එකක්. SSE යන කෙනෙක්නම් 150 කියන්නේ ඇත්තටම මදි ගානක්. Local or International කියල නැහැ. මේක මේ අර online ඔන්ටපනුවෙක් අටවා ගත්තු එකක් නෙවෙයිනම් ඉතින් ඕක මදි.
    මන් දැනට වැඩ කරන්නේ ලංකාවෙන් පිට. මෙහෙත් ඕකම අපි කරනවා cost manage කරන්න.
    මෙහෙ SE කෙනෙක්ට දෙන පඩියටත් වඩා අඩු ගානකින් ඉන්දියාවේ/ලංකාවේ architect කෙනෙක්ව ගන්නවා.. උන්ට පඩිය අඩුයි එත් designation එක ලොකුයි. අපේ අයියලටත් ඉතින් මන් 'සිනියෝර් බොලව්' කියන්න තියේනම් පඩි නැතත් කමක් නෑ වගේනේ ඉන්නේ..
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    ow 2+ yanna oone. SSE ne . Habai pora dan inna eke okatat wada aduinan ookata gihin SSE exp tika kaalayak aran aaye wena ekakata try karanna kiyanna.
    wadakarana company ekenma thmai 1.5lak wadi karla tiyenne. kalin 90k aran tiyenne. porata kiwwa num hari wena ekakta try ekak denna kiyala.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    දැන්ම PHP වලින් අයින් වෙන්න කියපං.

    සල්ලි ඕන නම් iOS වගේ හොඳ ස්ටැක් එකකට පනින්න කියපං
     
    • Wow
    Reactions: baba-chuti