Salbutamol vs Ventolin

Bam

Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    වෙනස්කම් මොනවාද

    ඇයි Ventolin ඉල්ලුවාම Salbutamol නිකුත් කරන්නෙ.

    Ventolin මම මීට වසර බර ගානකට කලිං අරං ඇත. දැං කාලෙකින් දැකලාම නැත.

    Ventolin පාවිච්චියට ගන්න කිරියන්ස්ලා ඉන්නවා ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,912
    10,763
    113
    වෙනස්කම් මොනවාද

    ඇයි Ventolin ඉල්ලුවාම Salbutamol නිකුත් කරන්නෙ.

    Ventolin මම මීට වසර බර ගානකට කලිං අරං ඇත. දැං කාලෙකින් දැකලාම නැත.

    Ventolin පාවිච්චියට ගන්න කිරියන්ස්ලා ඉන්නවා ද?
    Ventolin - product name
    Salbutamol - active ingredient
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Now all medicines are cheap indian brands.
    දැනගෙන හිටියේ නැහැ.😭
    ඉස්සර බිව්වා හැලොබෝරේන්ච් කියලා බ්‍රෑන්ඩ් එකක් දැං කාලෙකින් දැක්කෙ නැහැ ඒකත්.