sale වලින් වාහන ගන්න අපේ අය්යාලට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කියන විදිහට වාහන චෑසි පාට් ගේන්න තහනම් වෙන්න එපෑ. වාහනයක් හෑප්පුනාම මිනිහෙක් ඒක අයින්ම කරලා දන්න ඕනේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792

    අවසරයක් ගන්න ඕන මම හිතන්නෙ සම්පූර්ණ Chassis එකක් ගේන්න අර Body permits වගේ. නැත්නම් ඉතින් කවුරුවත් බදු ගෙවන එකක් නෑ සම්පූර්ණයෙන් මස් කරල ගෙනත් මෙහෙන් එකලස් කරයිනෙ. හාෆ් කට් වල ෆුල් chassis එක නැති නිසා අවුලක් නැතුවැති
     
    • Like
    Reactions: malakadss and D_Mad

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    හාෆ් කට් නේ ගේන්නෙ? ෆුල් ම ගෙනල්ලත් පන්නන්න පුළුවන්ද දන්නෑ

    ai ban oya bus ehema genne cut karanne nethuwa. bus pitin tiyenne one tharam dekala nedda? chassis eka wenama genawa athi. man dekka colombo rd eke van ekakma dala tiyenawa rack ekaka.

    ඔය කියන විදිහට වාහන චෑසි පාට් ගේන්න තහනම් වෙන්න එපෑ. වාහනයක් හෑප්පුනාම මිනිහෙක් ඒක අයින්ම කරලා දන්න ඕනේද?
    අවසරයක් ගන්න ඕන මම හිතන්නෙ සම්පූර්ණ Chassis එකක් ගේන්න අර Body permits වගේ. නැත්නම් ඉතින් කවුරුවත් බදු ගෙවන එකක් නෑ සම්පූර්ණයෙන් මස් කරල ගෙනත් මෙහෙන් එකලස් කරයිනෙ. හාෆ් කට් වල ෆුල් chassis එක නැති නිසා අවුලක් නැතුවැති

    body permit tiyenawa ne RMV eken denna one. man danna vehicle ekak accident wela ekata permit hambuna body ekai engine ekai genna. Chassis number dekak tiyenawa. Right side eke original chassis eka aluth body eke. Left side eke parana wahane chassis number eka.

    ithin ban mehema unama wahanema aluth. itapasse ekama aye peraluna. a repair eka karaddi mattu wela tibbe gennapu body eka cut karala assemble karala deela tiyenne.

    ai ban lankawe tiyenawa neda corolla ehema lankawe asseble karapu. kalayak register karaganna beri una den akuru 3ta reg wela tiyena ewa?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ai ban oya bus ehema genne cut karanne nethuwa. bus pitin tiyenne one tharam dekala nedda? chassis eka wenama genawa athi. man dekka colombo rd eke van ekakma dala tiyenawa rack ekaka.

    Chassis eka nathuwa genawa athi ara Lancer to EVO conversion kits genawa wage.

    body permit tiyenawa ne RMV eken denna one. man danna vehicle ekak accident wela ekata permit hambuna body ekai engine ekai genna. Chassis number dekak tiyenawa. Right side eke original chassis eka aluth body eke. Left side eke parana wahane chassis number eka.

    ithin ban mehema unama wahanema aluth. itapasse ekama aye peraluna. a repair eka karaddi mattu wela tibbe gennapu body eka cut karala assemble karala deela tiyenne.

    ai ban lankawe tiyenawa neda corolla ehema lankawe asseble karapu. kalayak register karaganna beri una den akuru 3ta reg wela tiyena ewa?

    Govt eken awasara aran kaalayak assemble kala eka passe aye thahanam kala