මට පොඩි වැඩක් සෙට් උනා..
sale & inventory management system එකක් devlop කරලා දෙන්න කිව්වා බුවෙක්..
මං මේක කරන්නේ experience එකක් ගන්න.. මං කරන්න හිතං ඉන්නේ C# වලින්..
මචං මට දැනගන්න ඕන අදහස් ටිකක්.. මං කලින් මේ වගේ system එකක් devlop කරලා නෑ..
මොන වගේ database එකක් එක්ද මේක කරන්න හොද.. (SQL or Access) මං නම් හිතං ඉන්නේ access එක්ක කරන්න කියලා පොඩි එකක් හින්දා..
මගේ බුවාට ඕන :
Printed Invoice for transaction
Report (Monthly or weekly)
පොඩි අදහසක් ගන්න කියහංකෝ..
සැ.යු : අව්ලක් නැතුව DB එක normalize කරන්න පුළුවං.
බම්පියක් හරි දාපල්ලාකෝ

)
මෙන්න මු system දාන වැඩේ අත ඇරියලු. wife එපා කිව්වලු.