MCN uba igenaganna karanwanam Java/C# ekka SQL server/MySQL use karapan monada, industry eke place ekak thiyenne ewata,
Mamath oya wage system 2k 3k develop kala, java/c#/sql wala awlak unoth ona tharam help thiyenawa Net eke, help ekak onana unoth Msg ekak dapan, Good Luck
Thank you macho...

හරියනවා මචං.. ඒත් ඉතිං ඕක දීලා සල්ලි ගන්න බෑනේ බං.. එයාලටම specialized කරපු system එකක්නේ ඉල්ලන්නේ.. තැන්කිව් මචෝ..