salli prashnyak

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    mchn ubala liquid cash widyt samnyen keeyj tiyn innwd?

    anith tik krn investments monwada??

    thawa ubala mokakhri dekata ekthu krnwm digatama ekatamada ekathu krnne nathnm savings walath keeyk haru danawada?
     

    AnuradhaRa

    Well-known member
  • ඉන්වෙස්ට් කරනව තියා හරියට කන්නවත් නැතුව බං ඉන්නෙ
    කොච්චර වැඩ තියෙනවද කරගන්න. සල්ලි නෑ

    මේ වෙලාවට තමා හිතෙන්නෙ මටත් රස්සාවක් කරගන්න පුලුවන් වුණා නම් කියල
    මට හිතෙන දේ මට ගන්න පුලුවන්... :cool: