sallli prashnaya

hello silva

Member
May 30, 2016
9
50
0
දෑන් මචන්ලා ලන්කාව නය වෙලා නේ තියෙන්නෙ.එතකොට ආඅන්ඩුවට පුලුවන්නෙ සල්ලි අච්චු ගහලා ඒ නය පියවන්න.දුප්පත් උන්ට සල්ලි අච්චු ගහල දෙන්න.දන් ඔන් බය්යො ටොය්යො කියන්න එපා එටකොට බඩු මිල නගිනව කියලා.කරන්න ඔනෙ පාලන මිලක් දාන එක.ඔය දුප්පත් පලාත්වලට හෙලිකොප්ටරයකින් හරි උඩින් සල්ලි දාල ඈ මිනිස්සුන්ට දෙන්න පුලුවන්නෙ.ලන්කාවට අවි ගුවන් යානා වෙන රටක් හරි ගන්න පුලුවන්නෙ.එතකොට ලන්කාවත් ඩියුනු වෙනවනේ
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අච්චු ගහනවනං ෙකලින්ම ෙඩාලර් ගහල අැමරිකාවට නය ෙගවන්න ඔ්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සල්ලි අච්චු ගහන එක ගෘහ කර්මාන්තයක් විදියට දියුණු කලා නම් මේ වෙනකොට බන් මේ රට දියුණු වෙලා බන්. :P

    ටහිකෙයි කිවුවලු :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: amila_mp

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    commerce period eke koheda thattayo unne ? :angry::angry: issara okata hodama example ekak denawa african ratak ohoma wechcha aragena :yes: mata ee rata mathaka ne hariyata :oo: Sudaneda manda :rolleyes::rolleyes:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    anna hari :love::love::love: good old days :love::love::love:


    me wage harak pataw nisa tamai ban parliament ekata dan innawa wage harak pataw enne. munge gamwalata gihilla election kaleta kiwwoth api hamootama salli print karala 1lak gane denawa kiyala mun outa chande denawa
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    සල්ලි අච්චු ගහන එක ගෘහ කර්මාන්තයක් විදියට දියුණු කලා නම් මේ වෙනකොට බන් මේ රට දියුණු වෙලා බන්. :P

    ටහිකෙයි කිවුවලු :rofl:

    :rofl: