salman khan බලන්න පලයල්ල

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10888477_1616767865213514_7767104353923007160_n.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සල්මන් ඛාන් ගෙනාපු මේ හුයන්නෙන් වෙන්නේ මහින්දට චන්දෙ දෙන්න පරෙැම් පුරාගෙන හිටපු දේශපේ‍්‍රමි ජනතාවටත් මහින්දයව එපා වෙන එකයි.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දිල්තෝ පාගල්හේ:D:D:D:D:D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:....... අයියෝ සල්ලි...... අර ගංවතුරට ඉන්න හිටින්න තැනක් නැති වුන අසරණයන්නට දුන්නනම් මෝකද.

    pissuda ban moda sinhalu tika dan okoma amataka wela chande dei salman khan athal dunnata passe...:lol:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඊට පස්සේ අපේ ලොක්කයි කොල්ලයි sunny leone ගෙන්නයිද දන්නේ නැහැ:P:P.
    චන්දෙ දෙන්න හිත තිබුන මුන් හැමදාම ලකුණු කපාගන්නවා:growl::growl:

    දෙන්නෑ එකෙක්ටවත්.....:angry::angry::angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඊට පස්සේ අපේ ලොක්කයි කොල්ලයි sunny leone ගෙන්නයිද දන්නේ නැහැ:P:P.
    චන්දෙ දෙන්න හිත තිබුන මුන් හැමදාම ලකුණු කපාගන්නවා:growl::growl:

    දෙන්නෑ එකෙක්ටවත්.....:angry::angry::angry:

    ඔකනෙ උබල පොඩ්ඩ ඇත්නම් මානසිකව වැටෙනවනෙ ඔහොම බැහැ
    සනී අවිල්ල ඉන්නෙ තාම එලියට දැම්මෙ නැහැ ඒකත් බලලම මහරජානො දිනවමු

    sunnyleone_1126_post1_1322303300.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවට අඩුවකට තියලා තිබුණේ මෙච්චරයි. මුන්ව ගේන්න වියදම් කරපු සල්ලි ගංවතුර නිසා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වියදම් කරා නම් කොච්චර වටිනවද?:angry::angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,444
    113
    Oya kotuwe loku idamak Krrish kiyana ekata wikinuwe. Eka Namal-Salman hora deal ekak.

    Godahewa has told several of his close friends that two key figures in the government had taken Rs. 400 million to get the approval for a large scale development project by India’s Krrish Group in the heart of Colombo.

    Godahewa has informed the opposition politicians about large scale rackets carried out by Indian cinema stars like Salman Khan and Vivek Oberoi in Sri Lanka through powerful government members.

    Read the full article here.
    http://anonymouse.org/cgi-bin/anon-...hange-commission-chairman-s-life-under-threat

    Advice for shady deal of Krrish Group from Namal’s legal firm
    http://anonymouse.org/cgi-bin/anon-...-deal-of-krrish-group-from-namal-s-legal-firm
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Aneda kiyanne ban...
    Ada MR ge bath gottek math ekka kiyanava MR ge chandeta viyadama Koti 80i lu... u ekath kivve me rupiyal 80k kiyana ganata...
    Mama uta kivvama Salman khan gennama koti 80k yanava athi kiyala mu kiyanava Nallu Namal baby ge adunum kamata lu enne

    Thuk ban Mehema hukanna inna ratakata kelavelama yanna
    ona ban
    :angry: