salman khan බලන්න පලයල්ල

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ඇයි බං ඔය කිව්වෙ රැස්වීම් දෙකක් ද කොහෙද මඟ නවතලයි අවතැන් වෙච්චි මිනිස්සු බලන්න ආවෙ කියලා.. ඕක කිව්වෙ හිරු එකේ නිව්ස් වලටද කොහෙද.. ITN එකේ කොහොමට කියන්න ඇතිද..:rofl:


:yes:


මේ රටේ බහුතරයක් ඉන්නෙ ගොන්නු තමා බං.. කී පාරක් ඕකගෙ බයිලා වලට රැවටුණාද.. හැබැයි මේපාර මෛත්‍රීගෙ ඇඩ් ටික නිසා මරාට පොඩ්ඩක් වැදුනා.. මොකද මිනිස්සු ඒ ඇඩ් බැලුවම නොහිතන පැත්ත ගැනත් හිතන්න පටන්ගත්තා.. අපේ උන්ට ඡන්දෙ කිට්ටු කරලා මොකක් හරි සහන ටිකක් දීපු ගමන්, අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ වල මිල පොඩ්ඩක් අඩු කරපු ගමන් රෙද්ද උස්සන් ගිහින් මරාට කතිරෙ ගහලා එනවා..

ඒකනේ බං මොලේ තියෙන ඕන මිනිහෙක්ට තේරෙනවනේ මුගේ කැරි වැඩ.. කෝටි ගාණක් වියදම් කරන්න ඇති ඕකා ගේන්න.. අවලක් රෙද්දකටද.. ඔය සල්ලි වලින් අසරණ වෙච්චි මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් මොකද.. මහ අවලම් බල්ලෙක් බං.. මූ හිතන්නෙ ඒ පොන්නයා ගෙන්නුවාම ඡන්ද ලැබෙයි කියලා..:rofl:

ගොනුන් ට සැර වැඩියි ද මන්දා...
;)
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    i5ngg6.jpg

    තුමේරා වොට් මහින්ද රාජපකස් කරතාහේ . . .


    :lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නාමල්ගේ බොලද වැඩ . වැස්සටවත් ස්කොලේ නම් ගිහින් නැ කාලකන්ණි විනෝද බරිත හැත්ත..
    මුන්ට හෙණ ඉල්ලන ඕන කරන කැරි වැඩ නිසා ,,


    ලංකාවේ වියසනයක් වෙලා තියෙන අවස්ථාවක මුන් ආතල් ගන්නේ මොන හිතකින්ද?
    කෝටි ගණන් දීලා ඉන්දියන් පකයලා ලංකාවට ගෙන්න ඕනද ? මහින්දට හෙළුන් සමන්මලී එක වේදිකාවේ නටන්න පුළුවන්නේ ජන්දේ දෙන්න කියලා එහෙම කරන්නේ නැතුව සල්මන්කාන් නටවන එකේ ඇති තේරුම මොකද්ද ?

    මිනිස්සුගේ ජිවිත නැති වෙලා ඉන්න හිටින්න තැනක් නැතුව අනාතවෙලා ඉන්නකොට මාරා කෝටි ගණන් වියදම් කරලා සල්මන් කාන් උස්සන් එන්නේ මුට බැරිද ඒ සල්ලි වියදම් කරලා අසරණ වෙලා ඉන්න ජනතාවට නිවාස හදලා දෙන්න කෝටි 7 ක් ,8ක් කියන්නේ සෙල්ලම් ගානක් නෙවේ, තනි තට්ටුවේ නිවාස 40-50 ක් විතර හදන්න පුළුවන් ... මේවා ජාතික අපරාධ මාරාගේ පරපුරම උල තියලත් මදි මේ කරන කැරි වැඩ වලට ...:angry::angry:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නාමල්ගේ බොලද වැඩ . වැස්සටවත් ස්කොලේ නම් ගිහින් නැ කාලකන්ණි විනෝද බරිත හැත්ත..
    මුන්ට හෙණ ඉල්ලන ඕන කරන කැරි වැඩ නිසා ,,


    ලංකාවේ වියසනයක් වෙලා තියෙන අවස්ථාවක මුන් ආතල් ගන්නේ මොන හිතකින්ද?
    කෝටි ගණන් දීලා ඉන්දියන් පකයලා ලංකාවට ගෙන්න ඕනද ? මහින්දට හෙළුන් සමන්මලී එක වේදිකාවේ නටන්න පුළුවන්නේ ජන්දේ දෙන්න කියලා එහෙම කරන්නේ නැතුව සල්මන්කාන් නටවන එකේ ඇති තේරුම මොකද්ද ?

    මිනිස්සුගේ ජිවිත නැති වෙලා ඉන්න හිටින්න තැනක් නැතුව අනාතවෙලා ඉන්නකොට මාරා කෝටි ගණන් වියදම් කරලා සල්මන් කාන් උස්සන් එන්නේ මුට බැරිද ඒ සල්ලි වියදම් කරලා අසරණ වෙලා ඉන්න ජනතාවට නිවාස හදලා දෙන්න කෝටි 7 ක් ,8ක් කියන්නේ සෙල්ලම් ගානක් නෙවේ, තනි තට්ටුවේ නිවාස 40-50 ක් විතර හදන්න පුළුවන් ... මේවා ජාතික අපරාධ මාරාගේ පරපුරම උල තියලත් මදි මේ කරන කැරි වැඩ වලට ...:angry::angry:

    දැන් ඔහොම කියන නිසාම...
    අනිවාරයෙන්ම ඔය සල්මන් කාන් ලවා මොනවහරි බෙදයි !
    ඔය නාය ගිය පැත්තට එක්කගෙන ගිහිල්ලා !

    මොනවා උනත් අර සන්ධානේ සමහර එවුන් කියනවා වගේ රවුෆ් හකීම් ලා මොන හම්බයෝද මෙන්න හම්බයෝ !


    පෞද්ගලිකව මම මුස්ලිම් මිනිස්සුන්ට හම්බයෝ කියලා කියන්න කැමති නැහැ !
    ]
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    හස්බන්ඩ් දැන් මේ පැත්තේ එන්නේ නැත්තේ ඇයි? :confused:
    සුනිමලයට මොනවා වුනාද මන්දා. දැක්කේ නෑ කාලේකින්.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    i5ngg6.jpg

    ධන්‍ය වාල්

    තුමේරා දේශ් ටයිගර් නහී හේ, බොම්බ් නහී හේ, යුද්ධ නහීහේ.
    තුමේරා කන්ට්‍රී නව් බොහොත් අච්චාහේ.

    සොමෙනි හයිවේ ඔපන් කරතාහේ.
    බිග් එයාර්පොර්ට් ඔපන් කරතාහේ ප්ලෙන් නහීහේ.
    බිග් පොර්ට් ඔපන් කරතාහේ ගල් නහී හේ, නැව් නහී හේ.
    තුමේරා රොඩ් කාපට් කරතාහේ, බොහොත් පාලම් කරතාහේ.

    පොලිස් බොහොත් අච්චාහේ, මිනිස්ටර්ස් බොහොත් බොහොත් අච්චාහේ, කොමිස් නහී ජාතහේ.
    නයිට් රෙස් කරතාහේ, කැසිනෝ කරතාහේ, ඩ්‍රග්ස් කරතාහේ.

    ටැක්ස් ෆ්‍රී වෙහිකල් කරතාහේ.

    ෆොස්ටර කරතාහේ, කටවුට් කරතාහේ.

    සිටීබී බස් කරතාහේ සෙනඟ බොහොත් කරතාහේ.

    සමන්මලී කිතිනා සුන්දර් ලඩිකීහේ, නිර්වස්ත්‍ර කරතාහේ. මුජේ ජුම්මා කරතාහේ.

    අච්චා ෆිල්ම් මෙක් කරතාහේ, මිනිස්ටර්ස් අච්චා ඇක්ටින් කරතාහේ. "මුජේ මතක නහීහේ" , "ලාමක සිං" , "පර්ල්හෙට්ටි" මුජේ ප්‍රසන්ද්හේ.

    කිතිනා සුන්දර් හේ . .

    අවෝ හම් දෙශ්කේ වර්ක් කරතාහේ . .

    තුමේරා වොට් මහින්ද රාජපකස් කරතාහේ . . .
    :rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හප්පේ සල්මන් ඛාන් චන්දෙට සල්ලි දීල ගේන්න තරම් මහින්ද වැටිලද. ලැජ්ජයි මහරජ. ඔය සල්ලි ගo වතුරෙන් අනාථ උන මිනිස්සුන්ට බෙදල දුන්න නම් කොච්චර දෙයක්ද. මහා කාලකන්නියෙක්. සුනාමි ආධාර හොරකන් කරපු එකාට ඕක මොකක්ද.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම හිතුවෙ බත්බැලයො හුරේ දායි කියල සල්මන් ආවට බැලිනම් හොදටම රිදිල රෙපුත් කපනව
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සල්මන් ඛාන් ගෙනාපු මේ හුයන්නෙන් වෙන්නේ මහින්දට චන්දෙ දෙන්න පරෙැම් පුරාගෙන හිටපු දේශපේ‍්‍රමි ජනතාවටත් මහින්දයව එපා වෙන එකයි.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දිල්තෝ පාගල්හේ:D:D:D:D:D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:....... අයියෝ සල්ලි...... අර ගංවතුරට ඉන්න හිටින්න තැනක් නැති වුන අසරණයන්නට දුන්නනම් මෝකද.