මචන්ලා මගෙ යාලුවෙක් අලුතෙන් සැලෝන් එකක් පටන් ගන්න යනවා.. මට දැන ගන්න ඕනෙ එකට අවශ්‍ය cutting chairs අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද කියල. උඹල දන්නා තැන් එහෙම තියනවනම් කියන්න නැත්නම් bump එකක් හරි දෙන්න. :)