Foreigner කෙනෙකුට දෙන්න Gift එකක්

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,365
    613
    113
    Colombo
    මචන්ලා,
    ලංකාවට ආව Foreigner කෙනෙකුට මතකයක් විදියට, gift එකක් වගේ දෙන්න හොඳ items මොනවද?
    (අඩුවට ගන්න පුළුවන් තැන් තිබේ නම් කියන්න.)
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    අරන් යන්න පුළුවන් දෙයක් දෙන්න කරදරයක් නොවී.

    සමහර තෑගි හම්බුනාම ඒවා හරි වදයක් වෙනවා.

    නාරායන්ගේ මල්ගුඩි දවස පොතේ තියෙන්නේ අර ඩෝසරයක් තෑගීවලට හම්බුන මනුස්සයෙක්ට වුන වින්නැහිය.

    සමහර රටවලට ලී වලින් හදපුවා ගෙනියන්න බෑ.

    සමහර රටවලට සමහර රූප ජාති ගෙනියන්න බෑ.

    ඉතින් ඒ හින්දා මොන රටේ සංචාරකයෙක්ද වයස කීයද වගේ දේවල් කිව්වොත් හරියට අදහසක් දෙන්න පුළුවන්.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    keytag එකක් වගේ generic මොනවා හරි දීපන්.
    ලොකු ලොකු ඒවා දෙන්න එපා. ගෙවල් මාරු කරනකොට එහෙම ඕවා උස්සන් යන්න ගියාම එපා වෙනවා.
     
    • Love
    Reactions: Thilinacw

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,335
    77,367
    113
    මචන්ලා,
    ලංකාවට ආව Foreigner කෙනෙකුට මතකයක් විදියට, gift එකක් වගේ දෙන්න හොඳ items මොනවද?
    (අඩුවට ගන්න පුළුවන් තැන් තිබේ නම් කියන්න.)
    ලක්පහන එකට පලයන්. මම එක පාරක් දළදා පෙරහැරේ ඇතයි කරඳුවෙයි replica එකක් අරන් දුන්නා. 30ක් විතර ගියා. හැබැයි ඉතින් quality
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,672
    3,585
    113
    මචන්ලා,
    ලංකාවට ආව Foreigner කෙනෙකුට මතකයක් විදියට, gift එකක් වගේ දෙන්න හොඳ items මොනවද?
    (අඩුවට ගන්න පුළුවන් තැන් තිබේ නම් කියන්න.)
    පින්නවලට යන්න. ඔයාගේ බජට් එකට හරියන්න ගන්න පුලුවන්. රු. 2000 ඉදලා 500000 විතර වෙනකං රේන්ජ් වල තියනවා
     
    • Love
    Reactions: Thilinacw

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,148
    15,646
    113
    New Zealand
    Kalu thopila puka tamai denne
    sc-jpg.183718


     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    House of Fashion eke balapn, eke tikak honda collection ekak thiyenawa, Galle wage nam Kotuwe KK Boutique eketh prices shape.
     
    • Love
    Reactions: Thilinacw