කවුද Elakiri ඉන්න Saloon බඩු ගැන දන්න උදවිය. පොඩි Help එකක් ඕනෙ. Krayolan Product එකේ Cover stick සහ Paincake එකේ මිල ගනන් දන්නවනම් කියනවද.