Samaawa!!!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,856
    113
    හැමතැනම
    අය්යලා අක්කලා මල්ලිලා නංගිලා නැන්දලා මාමලා ආච්චිලා සීයලා සැමගෙන් අවසර!!!!

    මා සී අයි ඩී එක පටන් ගැනීටම පෙර දාපු threads ගැන හා අවවාද කර යැවූ ලිපි ගැන මෙසේ සියල්ලන් ඉදිරියේ සමාව ගනිමි!!!!!!!!!

    මින් පසු වැදගත් විදිහට අවවාද ලිපි එවීමට පොරොන්දු වන අතර සී අයි ඩී එකේ කටයුතු නව දුරටත් කරගෙන යමි!!!

    -----------------------------------------------------------------------------
    දැන් හරිනේ !!! මම බොක්කෙන්ම සමාව ගත්තා
    ආයේ නෝන්ඩි බැ හරිද!!!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    elakri ubanam ewadeta galapenawa macho :D wena ekeknam ohoma nihathamaani wei kiyala sakai .....keep it up :D
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    අය්යලා අක්කලා මල්ලිලා නංගිලා නැන්දලා මාමලා ආච්චිලා සීයලා සැමගෙන් අවසර!!!!

    මා සී අයි ඩී එක පටන් ගැනීටම පෙර දාපු threads ගැන හා අවවාද කර යැවූ ලිපි ගැන මෙසේ සියල්ලන් ඉදිරියේ සමාව ගනිමි!!!!!!!!!

    මින් පසු වැදගත් විදිහට අවවාද ලිපි එවීමට පොරොන්දු වන අතර සී අයි ඩී එකේ කටයුතු නව දුරටත් කරගෙන යමි!!!

    -----------------------------------------------------------------------------
    දැන් හරිනේ !!! මම බොක්කෙන්ම සමාව ගත්තා
    ආයේ නෝන්ඩි බැ හරිද!!!!

    hmmm , hmm hmm , mechara samava illana eke nodi ba ne , onna mamat ubata samava denava ,:lol: CID ekata giya kalak :dull:

    :nerd:
     
    lankavatama1i

    Member
    Mar 6, 2010
    1,428
    220
    0
    meka thama umbata api kiwwe! umba umbe paaduve hitapan! api daana eva weradinam GT ayya bala gai! aaye mata umba message yevvoth umbata mang gahanne me wage mada prahara nevei goma prahara thama.....................