මගේ ත්‍රෙඩ් වල මේ විදියට ටැග් එක දාපු කෙනා මට ඔප්පු කරලා පෙන්නුවොත්, (ස්ක්රින්සොට්) මම ඒ මනුස්සයට රුපියල් 400ක් වටිනා රිලෝඩ් එකක්, වයිබර් ක්‍රෙඩිට් හෝ ඉසිකෑෂ් බෑන්ක් ට්‍රාන්ස්ෆර් ඔය ඕනා එකකින් සල්ලි දෙනවා. ආයේ බොරු නැ, ඉන්දිපෙන්දන්ඩ් කෙනෙකුට ඕනෙනම් වෙරිෆයි කරන්න පුළුවන්.
