Thanks machan kiuwata.. mama hithagena hitiye gon part ekak kiyala!eeka ithin swabaawikai ne! ela machan mama balanna try karannam... mamath godak sencitive! ee nisa thaniyama balanawa!
![]()

මචන්ලා සමනළ සංධ්වනිය ෆිල්ම් එක මට බලන්න බැරි උනා ,මම ලංකාවේ නෙමේ හිටියේ ඒ දවස්වල … මේකේ copy එකක් බාගන්න තියෙනවනම් හරි ,copy එකක් තියෙන කෙනෙක් හරි ඉන්නවනම් upload කරපන් මචන් please ...