මොනව උනත් අසබ්‍ය වචන වලින් අදහස් දක්වන එක වැරදි මචන්. එකෙන් වෙන්නේ උබලා පෙනි සිටින මතයට කලු පැල්ලම් එකතු වෙන එක තමයි. අසුචි වලවල් වල ඉන්න ඊරියොත් එක්ක සටන් කරන්න යන්න එපා. ගූ ගාගන්න තමයි වෙන්නේ.