Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා මේ.

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇයි බන් පත්තරේ දාලා තිබුණේ රන්ජන් රාමනායක හරීන්ගේ වේදිකාවේ කියලා තියෙනවා පුලුවන් නම් සමන්තටත් චන්දක් දීලා බලන්න මිනිහා පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් කියලා
    ඒකට සමන්ත රන්ජන්ට ස්තූති කරලත් තිබුණලු

    :yes::yes::yes:
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    ඇයි බන් පත්තරේ දාලා තිබුණේ රන්ජන් රාමනායක හරීන්ගේ වේදිකාවේ කියලා තියෙනවා පුලුවන් නම් සමන්තටත් චන්දක් දීලා බලන්න මිනිහා පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් කියලා
    ඒකට සමන්ත රන්ජන්ට ස්තූති කරලත් තිබුණලු

    :yes::yes::yes:

    ඔව් බං හරියටම හරි.............
    සමන්ත තමා මනුස්සයා....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බන් පත්තරේ දාලා තිබුණේ රන්ජන් රාමනායක හරීන්ගේ වේදිකාවේ කියලා තියෙනවා පුලුවන් නම් සමන්තටත් චන්දක් දීලා බලන්න මිනිහා පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් කියලා
    ඒකට සමන්ත රන්ජන්ට ස්තූති කරලත් තිබුණලු

    :yes::yes::yes:
    ඔව් එකෙ වීඩියෝ කැප්චර් එකකුත් තිබ්බා
    පොර ආණ්ඩුවේ රෙදි ගලවනවා ශෂින්ද්‍ර රාජපක්ෂට රෙද්දෙ රෙවෙන්න
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් එකෙ වීඩියෝ කැප්චර් එකකුත් තිබ්බා
    පොර ආණ්ඩුවේ රෙදි ගලවනවා ශෂින්ද්‍ර රාජපක්ෂට රෙද්දෙ රෙවෙන්න

    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජවිපෙ මහ ඇමැති අපේක්ෂකයාගේ නිවසේ තිබූ කාර්යාලය ගිනි තබයි
    (ලංකා ඊ නිව්ස් -2014.සැප්.20, පෙ.ව.9.00)ඌව පළාත් සභා මැතිවරණයේ ජවිපෙ මහ ඇමැති අපේක්ෂක හිටපු නියෝජ්‍ය ඇමැති සමන්ත විද්‍යාරත්නගේ රිදිමාලියැද්ද නිවසේ පිහිටි කාර්යාලයට දෙවතාවකදී පහර දී ගිනි තබා විනාශ කොට ඇත.
    ඊයේ රාත්‍රී 12ට පමණ පැමිණි මැරයන් පිරිසක් කාර්යාලය කඩා බිඳ දමා පළාගොස් ඇති අතර අද (20) අළුයම යළි එම මැර පිරිසම පැමිණ කාර්යාලය ගිණිබත් කොට තිබේ.
    මැතිවරණ නීතියට අනුව මැතිවරණය අවසන් වන තුරු අපේක්ෂකයෙකුට එක් මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යා හැකිය

    Source : LankaeNews FB