Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා මේ.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
kawadawath JVP ekata vote karala ne. eth apahu kawada hari chandayak thiyenakota lankawe hitiyoth JVP thama denne.
 
geeth92

Member
Sep 5, 2014
52
1
0
mata samanthawa note une tika kalekata kalin ahapu news ekakin.dAwasak tv eke news walata kiwwa parlimenthu member kenek motor cycle ekakin yanakota anathurakata lak wela kiyala.mata ewelawe hithune asawata ride karala wendathi kiyala. ai ban pm la yanne thadi wahana walane.passe pennuwa ledawa.balanakota normel man kenek nikan shirt ekakuth dagena rajaye hospital ekaka adak udata wela innawa.lagapatha mokekwath na.eda thamai mata therune ehema pm lath lankawe innawa kiyala.
 
Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පොඩි මිනිස්සු තමයි පොඩි මිනිස්සුන්ගේ දුක දන්නේ එහෙම පොඩි මිනිස්සු තමයි යවන්න ඕනේ පාලනයට මොකද එහෙම උනාම ඒ මනුස්සය දන්නවා ඇත්තටම මොනවද මිනිස්සුන්ට ඕන වෙන්නේ කියල යාලුවා අද දේශපාලනයට ඕනේ මෙහෙම අය සෝබන කාරයෝ නෙවෙයි ඉගෙන ගත්ත බුද්ධිමත් අය

    lankawe media wala hoda strong gatiyak tibba nam onama dayak kyanna puluwan wenna mama hithanne mehema aya witarak desapalane inna tibba anit card board political karayo natuwa
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    Samantha ඌවෙ මහ ඇමැති... 09-11-2014 11:19 PM payya thamai..
    :lol:
    රිදුනාද බන් ,,,
    මමත් ඔහොම හිතපු කාලයක් තිබුනා බන්
    ඒත් ඒ කාලය පුරාවටම රටට සහ සාමාන්‍ය ජනතාවට දෙයක් උනේ නැහැ බන්
    උබටත් ඕක කවදා හරි තේරෙයි
    හැබැයි එතකොට වෙන්න තියනදේ වෙලා ඉවරයි..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"

    මිනිහා නම් හොදයි මචො. ඒත් මේ පැත්ත JVP එකට යයි කියලා හිතන්න අමාරුයි බං,
    මේ පැති ඉස්සර භීශනය කාලෙ ගොඩක් බැට කාපු ගම් තියෙන්නෙ, තාම JVP කිව්වම පන බයයි, එ.ජා.ප නම් දැන් අවුරුදු ගානක් තිස්සෙ නම හදාගෙන ඉන්නෙ,
    J.V.P එකට බය වෙන්න ලොකුම හේතුව මේ පැති වල පිටින් ආපු අපි වගේ උන් ඉන්නෙ බොහොම ටිකයි, අනිත් ඔක්කොම පරම්පරා වලින් මෙහෙ හිටපු මිනිස්සු,

    ඉතින් ඉස්සර J.V.P කාලෙ කරපු දේවල් තාම මිනිස්සු කතා වෙනවා, දරුවන්ට උගන්නන්නවා ඈන්න ඒ භාදකය තමයි තියෙන්නෙ,

    ඒ නමන් නැතුව වෙන නම කින් ඉල්ලුවා නම් මේ පැත්තෙන් සැහෙන්න චන්ද වැටෙන්න ඉඩ තියෙනව බං,

    ඒත් සමන්තට වඩා මේ පැතිවල හරීන් ට තියෙන්නෙ පුදුම සෙනගක්, පුදුම ආදරෙයි බං මිනිස්සු. මිනිස්සු ලගට යනවා ඉබින්න ..

    හරින් හරි සිරියාවන්ත බුවා බං. හවසට ඔක්කොම මීටින් ඉවර කරලා ගසලා හිටගන්න බැරි තත්වෙයේ හිටියත් මිනිස්සු ටිකක් දැක්කම වාහනෙන් බැහැලා මාර හොදට කතා කරලා හැමෝගෙම හිත් සතුටු කරලා බං යන්නෙ, එල පොර.

    අනිත් එක බංඩාරවෙල මහ නගර සභාව චමින්දයා එලකිරිවගේ හදලා අරන් ලංකාවෙ ලස්සනම සහ පිරිසිදුම නගරය කරාට පස්සෙ මිනිස්සු එක්සත් ජාතික පක්ශය වැඩක් කරන පක්ශයක් කියලා තිරනය කරලා තියෙන්නෙ,

    මොකද රටේ කිසිම වැඩක් නොවුනට බංඩාරවෙල පැත්ත අනිත් පැති වලට සාපේක්ශව දවසින් දවස ලස්සන වෙනවා,

    ආන්ඩුවට රෙදි ඇදගෙන මේ පැති වල එන්න බැරුව ඉන්නෙ බං,
    තිබ්බ රෙදිටිකත් සමන්තයයි, හරිනුයි, රන්ජායි එකතුවෙලා ගලවනවා, ආන්ඩුවට රෙදි නැ, :D
    ආන්ඩුව රැස්වීමක් තිබ්බොත් ඉවරවෙලා හරි හූවක් ඇහෙනවා මයි.

    මේ ලගදි කුනු බිත්තර ගහලත් තිබුනා නිවුස් වලට ගියේ නැ ඒ සීන් එක. ඒක හැන්ගුවා.

    ආන්ඩුවට එන්න විදියක් නැතුව Reason හොයනවා එන්න කලින් Open කරපු building ආයෙ ඕපන් කරනවා, බාගෙට හද හද ඉන්න එවා Open කරනවා, පොඩි පොඩි උත්සව හොය හොයා ලොකුම උන් එනවා.

    කොහොම ආවත් උන්ට සෙනග නැ, ඉතින් රාජ්ජ‍ය සේවකයො ටික ලංකාව වටෙන්ම බස් වල දාලා එක්කන් එනවා, උන් ට හරියට කන්න බොන්න දීලා නැතුව බැන බැන යනවා, පව් බං ආන්ඩුව, ආන්ඩුවට හොදටම රිදිලා ඉන්නෙ මේ පාර.

    ඒත් අපි මොනා කතා කරත් මහ රජා මොන ජිල් පාරක් හරි ගහලා චන්දෙ දිනයි කියලා බයෙන් බං අපි ඔක්කොම ඉන්නෙ,

    පිංකැටේ කඩපු හොරාටම ආයෙත් පලාත දෙන්න වෙයි වගෙ,
     
    matanam panna u hana sobana porak wage
    habai hoda buddiyak tyanawa katikatwayak tyanawa
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අපේ රටේ පව ගෙවිලා ඉවර වුන දවසක මේ මිනිස්සු බලයට ඒවි.
    මෙයාලා මෙහෙම හරි සක්‍රීය වුන එක සතුටක්.
    මෙයාටයි අනුර කුමාරටයි පිංසිද්ද වෙන්න දැන් අපි රටේ දේශපාලනය ගැන ගොඩක් දේවල් දන්නවා.
    ඒ ගැන සංවේදියි.මමත් දන්න ගොඩක් අයට කථා කරලා කිව්වා මම වෙනුවෙන් සමන්තට ඡන්දේ දෙන්න කියලා..
    වෙන කරන්න පුලුවන් දෙයක් නෑ.ඒක උපරිමෙන් කරනවා.​
     
    • Like
    Reactions: Jolly_Roger

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ගුඩ් පොස්ට් මචං

    මොලේ තියන උන් කල්පනා කරලා බලයි
    සුදුසම පුගලයා සමන්ත තමයි
    එත් උ දිනයිද කියන එක නම් ප්‍රශ්නයක්
    මොකෝ අපේ රට සුදුස්සාට සුදුසු තැන එකෙන්ම දෙන රටනේ
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ර්යේ අනුර පාර්ලිමේන්න්තුවේ පට්ට ටෝක්ස් ටිකක් දුන්නා ජනාද්පතිගේ වියදම් ගැන.

    hmm.. iye nam supirima talk eka... ara vayasaka dial eka nikan pajatha venava
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවෙ මිනිස්සු (අපි උබල වගේ අය) ඡන්දේ දෙන්නේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන්
    උදාහරණ - මට ‍ආණ්ඩුවේ රස්සාවක් හොයාගන්න පොඩි උදව්වක්
    බාර් එකට ලයිසන් එක ගන්න
    මගෙ බඩු ටික ලේසියෙන් කස්ටම් එකෙන් clear කරලා ගන්න

    ඒක නිසා මේ වගේ වැඩකට ඇති මිනිස්සු දාහක් හිටියත් වැඩක් නැ. බොසා ලමයි වඩා ගන්නකන් වැඩේ ගොඩ :rofl:

    :(
    උබ හරියටම හරි බන් ,,,,
    මේ ආත්මාර්ථකාමී දේශපාලන රටාව වෙනස් වෙනකම් අපේ රට දියුණුවෙන්නේ නැහැ බන් ..

    අපි අතින් වෙච්ච වැරදි දැන්වත් හදාගන්න ඕනි කියලයි මට නම් හිතෙන්නේ බන් ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    ගොඩාක් අය ත්‍රෙඩ් එකේ තමන්ගේ අදහස් ප්‍රකාශකරන්නේ නැතුව මට රෙප් දීලා ගිහින්
    රෙප් නැතත් කමක් නැහැ කරුණාකර ඔබගේ අදහස ප්‍රකාශකරන්න .......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඔය මිනිහා තමයි දිනනන ඕනි
    රට ගන ඇත්තටම හිතන අවංක මිනිසසු ඉන්නේ
    jvp එකේ තමාගේ ජිවිත කලේ වටින දේවල් කැප කරලා
    ඇවිත් තියෙන්නේ වාසි ගන්න නම් නෙමයි
    වාසි ගන්න ඕනි නම් ලේසියෙන්
    ප්‍රශස්ති ගීයක් කියලා හොද පොස්ට් එකක් ගත්තකි
    මොකද මුන් ඉගනගෙන නැති උන්ද???

    මුන් එහෙම කරන්නේ නැත්තේ රට ගන සැබෑ කකුමක් තියන නිසා
    ගොඩක් උන්ට ඕක ත්රෙන්නේ බඩට වැදුනාම