Samanthabadra thero

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ithin buduhamduurwo kaleth e kaleta match wena widiyata bana kiyapu ekane.:eek:

    Mansusyage terumganima saha eyage history eka diha balala banakuwa misak theory eka ho mulika haraya wenas wenne. me hamduwo hathpasin virudda dewal ekata ekak match wennati dewal kochara kiyala tiyanwa.. ane manda... ubata kamati nam ahapan ahala rahath weyan. :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,121
    66,552

    Ithin ban haraye wenasak nane.ane manda
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Me wage hamuduwonta kata karanna Soma hamuduwo wage hamuduwo kenek inna tibba unwahase hitiyanam mechara sellam danne. kiyana wachana hari unata minissu buddharamaya kiyala wena wena parawal yawana ekanam henama pawak sorry tama giya ayata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,121
    66,552
    113
    Me wage hamuduwonta kata karanna Soma hamuduwo wage hamuduwo kenek inna tibba unwahase hitiyanam mechara sellam danne. kiyana wachana hari unata minissu buddharamaya kiyala wena wena parawal yawana ekanam henama pawak sorry tama giya ayata

    Mokadda wenas para?ekaka parane bn kiyanne.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොද කතාවක් :yes:
    මොන ආගමේ උනත් මිත්‍යාව අතාරින්න ඕනේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Ohh thanks bookmarked to watch:confused:

    11.gif
    11.gif
    11.gif

    මමත් මේ හාමුදුරුවොන්ට බැන බැන හිටියේ, වීඩියෝ කීපයක් බැලුව, ඇත්තනේ බන් කියන්නේ...අනික දේශනාව අහගෙන ඉන්න පුළුවන් හිත එක තැනක තියාගෙන...හිත හදාගන්න විදිය ගැන, තේරෙන සිංහලෙන් හොඳට තියෙනවා..ඒ වගේම හිතට දැනෙන්න දේශනා කරනවා...මම කලින් මාරම විදියට බැන්න, දෙයක් අහල නෙවෙයි සමාජේ යන රැල්ලට, මම දැකපු පරාසයෙන් ඔබ්බට තියන දෙයක් නිසා පිළිගත්තේ නෑ..සම්ප්‍රදායෙන් පිට දෙයක්.දැන් නම් ලැජ්ජයි. :sorry: මට සමාවෙන්න...:(:(:(

    මම උපදෙසක් දෙන්නම් මෙතන තියනවා නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ බන. . ඒ ටික අහන්න. .

    https://www.youtube.com/channel/UC2TyIWCB4o8TkYFENyyfYUg/videos

    කතාව අවුලක් නැතිවෙන්න පුලුවන් ක්‍රියාවෙයි අව්ල තියෙන්නේ. . මේ හාමුදුරුවෝ ගැන මම ගොඩක් විස්තර දන්නවා ඒ වගේම මට දර්මය ගැන අවබෝදයක් තියෙනවා. .
    නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගෙයි මේ හාමුදුරුවන්ගෙයි වෙනස ඉක්මනට පේනවා. .

    තමන් කරන පව් තමන්ට. . ඒ නිසා මන් වැඩි දෙයක් කියන්නේ නෑ. . නැති රහත් බවක් අගවලා ලාබ ප්‍රයෝජන ගන්න එක වෙනම කතාවක්. . භික්ශුවකට රකින්න විනයක් තියෙනවා. . තමන් බුදුවෙලා, රහත්වෙලා කියලා ලාබ ප්‍රයෝජන ලබන අයගෙන් ඈත්වෙලා ඉන්න. . මෙයගේ බන අහලා පිස්සු හැදුන මිනිස්සු ඉන්නවා. . මම කතාකරලා තියෙනවා එහෙම අය එක්ක. . මේ වගේ අය එක්ක අතේදුරින් ඉන්න. . මෙයාලා කියනදේ ත්‍රිපිටකයෙන් ගලපා බලන්න ත්‍රිපිටකයේ මොනවද තියෙන්නේ කියලා. . ඉටපස්සේ නුවනින් විමසන්න ත්‍රිපිටකයේ තුල තියෙන දේ ඒ අදහස දෙන ආකරයෙන්ද මෙයා දේශනා කලේ කියලා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Mokadda wenas para?ekaka parane bn kiyanne.

    ඔයා බවුද්දද? බවුද්දයෝ වෙච්ච මිනිස්සුන්ටත් වෙනස තේරුම්ගන්න බෑ ත්‍රිපිටක කරුනු ගැන අවබෝදයක් නැත්තන්. .

    කියනවනම් ලොකු කතාවක් කිව්වැකි. . ඒත් ඒකට තැන එලකිරිය නෙවේ. . දර්මය අල්ලන්න සර්පයගේ ඔලුවෙන් අල්ලන ආකාරයට. .

    කවුරුහරි පිහියක් දෙනවා ඔයා ඒක මුවහත් තලෙන් ඇල්ලුවොත් ඔයා අත කපාගන්නවා. . ඔයා දැනගන්න ඕනා පිහියේ මිටෙන් අල්ලගන්න. . මෙතන වෙන්නේ මෙයා පිහියේ මිටෙන් අල්ලගෙන ඔයාලට පිහියේ තලේ පැත්ත දෙනවා නොදැනුවත්කමට ඔයාලත් තලෙන් අල්ලගන්නවා. . අත කැපෙනවා. . මෙතන දර්මයගැන අවබෝදයක් නැති කෙනා තලෙන් අල්ලනවා. .

    දැන් බලන්න ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙවියො පස්සේ මිනිස්සු යන්නේ නැද්ද? විමානවත්තු කියවපු කෙනෙක්නම් දන්නවා දිව්යලෝක මොනවද, ඒවල සැප සම්පත් ආහර, ආයුශ ගැන. . ඉතින් ඒක නොදන්න මිනිහා හින්දු දෙවියො පස්සේ යනවා. . මෙතනත් එහෙම දෙයක්. . දර්මය නොදන්න කෙනා මේ වගේ මිනිස්සු පස්සේ යනවා එයාලගේ කතාවට රැවටෙනවා. . ඔවුන්ට ත්‍රිපිටකය ගැන දැනුමක් නෑ. . එකයි මෙතන ප්‍රශ්නේ. .
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    11.gif
    11.gif
    11.gif

    මම උපදෙසක් දෙන්නම් මෙතන තියනවා නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ බන. . ඒ ටික අහන්න. .

    https://www.youtube.com/channel/UC2TyIWCB4o8TkYFENyyfYUg/videos

    කතාව අවුලක් නැතිවෙන්න පුලුවන් ක්‍රියාවෙයි අව්ල තියෙන්නේ. . මේ හාමුදුරුවෝ ගැන මම ගොඩක් විස්තර දන්නවා ඒ වගේම මට දර්මය ගැන අවබෝදයක් තියෙනවා. .
    නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගෙයි මේ හාමුදුරුවන්ගෙයි වෙනස ඉක්මනට පේනවා. .

    තමන් කරන පව් තමන්ට. . ඒ නිසා මන් වැඩි දෙයක් කියන්නේ නෑ. . නැති රහත් බවක් අගවලා ලාබ ප්‍රයෝජන ගන්න එක වෙනම කතාවක්. . භික්ශුවකට රකින්න විනයක් තියෙනවා. . තමන් බුදුවෙලා, රහත්වෙලා කියලා ලාබ ප්‍රයෝජන ලබන අයගෙන් ඈත්වෙලා ඉන්න. . මෙයගේ බන අහලා පිස්සු හැදුන මිනිස්සු ඉන්නවා. . මම කතාකරලා තියෙනවා එහෙම අය එක්ක. . මේ වගේ අය එක්ක අතේදුරින් ඉන්න. . මෙයාලා කියනදේ ත්‍රිපිටකයෙන් ගලපා බලන්න ත්‍රිපිටකයේ මොනවද තියෙන්නේ කියලා. . ඉටපස්සේ නුවනින් විමසන්න ත්‍රිපිටකයේ තුල තියෙන දේ ඒ අදහස දෙන ආකරයෙන්ද මෙයා දේශනා කලේ කියලා. .

    most of so called monks who offers quick Nirvana are lack of above highlighted..
    not gonna say much cos EK is full of smart cunts to who thinks they know more than Bhuddha himself
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    11.gif
    11.gif
    11.gif

    මම උපදෙසක් දෙන්නම් මෙතන තියනවා නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ බන. . ඒ ටික අහන්න. .

    https://www.youtube.com/channel/UC2TyIWCB4o8TkYFENyyfYUg/videos

    කතාව අවුලක් නැතිවෙන්න පුලුවන් ක්‍රියාවෙයි අව්ල තියෙන්නේ. . මේ හාමුදුරුවෝ ගැන මම ගොඩක් විස්තර දන්නවා ඒ වගේම මට දර්මය ගැන අවබෝදයක් තියෙනවා. .
    නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගෙයි මේ හාමුදුරුවන්ගෙයි වෙනස ඉක්මනට පේනවා. .

    තමන් කරන පව් තමන්ට. . ඒ නිසා මන් වැඩි දෙයක් කියන්නේ නෑ. . නැති රහත් බවක් අගවලා ලාබ ප්‍රයෝජන ගන්න එක වෙනම කතාවක්. . භික්ශුවකට රකින්න විනයක් තියෙනවා. . තමන් බුදුවෙලා, රහත්වෙලා කියලා ලාබ ප්‍රයෝජන ලබන අයගෙන් ඈත්වෙලා ඉන්න. . මෙයගේ බන අහලා පිස්සු හැදුන මිනිස්සු ඉන්නවා. . මම කතාකරලා තියෙනවා එහෙම අය එක්ක. . මේ වගේ අය එක්ක අතේදුරින් ඉන්න. . මෙයාලා කියනදේ ත්‍රිපිටකයෙන් ගලපා බලන්න ත්‍රිපිටකයේ මොනවද තියෙන්නේ කියලා. . ඉටපස්සේ නුවනින් විමසන්න ත්‍රිපිටකයේ තුල තියෙන දේ ඒ අදහස දෙන ආකරයෙන්ද මෙයා දේශනා කලේ කියලා. .

    Me hamuduruwo bana kiyanna bohoma dakshayi. Namuth oya kiyana de hari, api kisi dekata mula wenna honda nehe.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    GOTA kerannet Ranil Kerepu wadema tamai. enakan balan hitaya

    awata passe eka eka alluwa :rolleyes:

    mun online enne kade yanna ammapa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me wage thread balala budhagame haraya hariyata danne nati aya megollo kiyana wachana walata mula wela nikan aparade mithyadushtakayek wenawa... hari margaya penna tiyanwa hariyata budu dhama deshana karana aya karapu hamduruwo ona taram innawa thripitakaya tiyanawa. mewa hamadema tiyeditth me wage dewal passe yana ayata kiyanna tiyenne pawata pin denna be kiyala tamai