භාවනා ක්රම ගොඩක් තියෙනවා. . බවුද්ද භාවනා තියෙනවා,
තව යෝග භාවනා තියෙනවා. .
https://www.youtube.com/user/balasooriyaas/videos
Ohh thanks bookmarked to watch

භාවනා ක්රම ගොඩක් තියෙනවා. . බවුද්ද භාවනා තියෙනවා,
තව යෝග භාවනා තියෙනවා. .
https://www.youtube.com/user/balasooriyaas/videos

me unnannse geniyanne wenama agenda ekak
මමත් කටකතා විතරයි අහල තිබුනෙ මේ උන්නාන්සෙ ගැන..
බලන් යද්දි හරි පැහැදිලි දැක්මක් තියන හරි නුවණක්කාර නමක්නෙ

People don't get it.That's why the blame![]()
"මේවගේ වසංගතේකදි පිහිට වෙන්න බැරි ඔබවහන්සේගේ රහත් බවේ ඇති වැඩේ මොකක්ද? "
දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමට මම චෝදනාවක් කරනවා, ඒගොල්ලෝ ක්‍රිකට් ගහලා ලාංකීය සමාජය තුල ලොකූ කීර්තිනාමයක් ප්‍රසිද්ධියක් හදාගත්ත.
" ජනතාවගෙන් ඒගොල්ලො බැබලුණා "
බැබලිලා ඉවරවෙලා මොකක්ද ජනතාවට දුන්නේ, ඒගොල්ලෝ ජනතාවට කිරිපිටියි විකුන්නා. ඒගොල්ලෝ ජනතාවට නූඩ්ල්ස් කන්න දුන්නා. ඒගොල්ලෝ ජනතාවට බීම පෙව්වා. නොයෙකුත් ජාතී. පොවලා පොවලා මුලු ජනතාවම පිලිකා රෝගීන් හා නොයෙකුත් ලෙඩ තියෙන මිනිස්සු බවට පත්කරා. ඊටපස්සේ ඒගොල්ලෝ මොකක්ද කරේ, ඒගොල්ලෝ ආයේ කැට අරගෙන පිලිකා රෝහල් හදන්න. ඒ ජනතාවගෙම සල්ලි එකතුකර කර ගියා. දැන් මේකද ඒගොල්ල කරන්න ඕන? ඔය එක ක්‍රිකට් කාරයෙක්වත් ඇවිල්ල කිව්වද, උබලා කිරිපිටි බොන්න එපා, බීහල්ලා උදේට කොලකැද එකක් , ලුණු කැද එකක්. අපේ කෑම කාපල්ලා. ගෙවල්වල වගාකරගනිල්ලා.
~ සිරි සමන්තභද්‍ර හිමි ~


Oya wal parayangen satha pahakata wadak na boruwata ara fund meh trust kiya kiya higakala thamai karana podi deth karanne. Thamunge athin wiyadam karanna kamathi na lankawe minissunta karadaray unama, ekata indiawata puke deegen dunne 


මට සමාවෙන්න...


මමත් මේ හාමුදුරුවොන්ට බැන බැන හිටියේ, වීඩියෝ කීපයක් බැලුව, ඇත්තනේ බන් කියන්නේ...අනික දේශනාව අහගෙන ඉන්න පුළුවන් හිත එක තැනක තියාගෙන...හිත හදාගන්න විදිය ගැන, තේරෙන සිංහලෙන් හොඳට තියෙනවා..ඒ වගේම හිතට දැනෙන්න දේශනා කරනවා...මම කලින් මාරම විදියට බැන්න, දෙයක් අහල නෙවෙයි සමාජේ යන රැල්ලට, මම දැකපු පරාසයෙන් ඔබ්බට තියන දෙයක් නිසා පිළිගත්තේ නෑ..සම්ප්‍රදායෙන් පිට දෙයක්.දැන් නම් ලැජ්ජයි.මට සමාවෙන්න...
![]()

මමත් මේ හාමුදුරුවොන්ට බැන බැන හිටියේ, වීඩියෝ කීපයක් බැලුව, ඇත්තනේ බන් කියන්නේ...අනික දේශනාව අහගෙන ඉන්න පුළුවන් හිත එක තැනක තියාගෙන...හිත හදාගන්න විදිය ගැන, තේරෙන සිංහලෙන් හොඳට තියෙනවා..ඒ වගේම හිතට දැනෙන්න දේශනා කරනවා...මම කලින් මාරම විදියට බැන්න, දෙයක් අහල නෙවෙයි සමාජේ යන රැල්ලට, මම දැකපු පරාසයෙන් ඔබ්බට තියන දෙයක් නිසා පිළිගත්තේ නෑ..සම්ප්‍රදායෙන් පිට දෙයක්.දැන් නම් ලැජ්ජයි.මට සමාවෙන්න...
![]()

kochara atta kuwath buduhamuduwo kiyapu nati dewaluth karanwanam. atta kiyanna mahana wenna one ne nane. siura atha arala ona banak kiyanna. siura adan wena dewal karana gaman budu bana kiyana ekai aula. kattiyata dan mataka ne wage meyage ea kale sellam. man nam oya panasata ghinuth tiyanwa..eka dawasak sil aragenath tiyanwa.. ayenam yanne ne. wenama agenda ekak tiyenne. buddhagamada mokadda mahayanada da netham wenama ekakda kiyala hitaganna amarui...

Mokadda epa kiyapu dewal![]()
man me hamuduwo isellama dakke maharagama wajirangna temple eke. eta isella tv eka doraadalawe hitiya ea kale harima hodai budu bana tama kuwe. hodata mole tiyanawa eganath tiyanwa. eka nisa bana tereum karala denna hakiyawa hodata tiyanwa. passe tamai lanawe inne loku loku institue wala inna set ekaktu wela palweni wahane aran dunna eda idan meyata salli galagena aawa... hatara waten eta passe itng mordern buddhism patan gatta. mole hodata tiyana bawa atta habei buduhamuruwo kiyala ne ewa sanskaranaya karanna kiyala me hamuduwo full mordern seen ekak tiyanne. pansalata giyama penawa. eyagema pililmayak hadan eyama eyata wadinawa. elata meya adahanne issarahata ena maithree buduhamduwolu.. budugeyakuth tiyanwa wenama ... amuthu authu seen godak.... >Maharagama Wajirachan temple ekata close kenekgena ahannako...epa kiyapu dewalman me hamuduwo isellama dakke maharagama wajirangna temple eke. eta isella tv eka doraadalawe hitiya ea kale harima hodai budu bana tama kuwe. hodata mole tiyanawa eganath tiyanwa. eka nisa bana tereum karala denna hakiyawa hodata tiyanwa. passe tamai lanawe inne loku loku institue wala inna set ekaktu wela palweni wahane aran dunna eda idan meyata salli galagena aawa... hatara waten eta passe itng mordern buddhism patan gatta. mole hodata tiyana bawa atta habei buduhamuruwo kiyala ne ewa sanskaranaya karanna kiyala me hamuduwo full mordern seen ekak tiyanne. pansalata giyama penawa. eyagema pililmayak hadan eyama eyata wadinawa. elata meya adahanne issarahata ena maithree buduhamduwolu.. budugeyakuth tiyanwa wenama ... amuthu authu seen godak.... >Maharagama Wajirachan temple ekata close kenekgena ahannako...

Itin modern wena eka hodaine bn.e kaleta hariyana widiyatane weda karanna one![]()
Buduhamduru kiyala tiyana bana sadakalayatama hariyanne. thawa aurudu kotiyak giyath kiyapu banak wenas karannawath kalayata galapenna kiyanna one wath kiyala seen ekak ne.. ubalatath wenne me hamduruwota wecha de.. danuma tiyanwa habei eka nisa onawata wada hitala tamange theories add karala.. eta passe buduhamduwo kiuwe mokadda kiyalwath mataka natiwenawa.

Ada kaleta mathc wenna bana kiyanwa kiyannema itng mithyadhutakathwayak tama.. aniwa para waradaganna thana ethana... borunam man kiyanne hodatama silwaty hamduruwo kenekgen gihin ahapan.![]()
