Sambaar- සාම්බාර් හදමු!!

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඒහ් කොල්ලා ...අපි දෙන්නා එකතුවෙලා දාමුද හෝමගම රෙස්ටොරන්ට් එකක්.......
    යකෝ බැලුවම දෙන්නම හෝමගමයෝ............!!!!!!

    :PELAKIRI RESTAURANT කියලා......:P

    :rofl::rofl::P:)එළකිරි එකේ උන්ට 50%ක් ඩිස්කවුන්ට් දෙමු........!!!!!!:):P:rofl::rofl:

    dapan dapan apith meegoda apith avilla kala yannum ..

    chicken deval 1k haduva e vage ava pattta thanksssssss

    ubala koheda inneee.....
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මචං මේකේ පින්තූර පේන්නේ නෑ නේ.... කවුරැ හරි කියනවාද ඇයි ඒ කියලා........??????​
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචං මේකේ පින්තූර පේන්නේ නෑ නේ.... කවුරැ හරි කියනවාද ඇයි ඒ කියලා........??????​

    photobucket eke bandwith exceed vela:(

    vena ekakata photo up kala nam hondayi
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    ඒහ් කොල්ලා ...අපි දෙන්නා එකතුවෙලා දාමුද හෝමගම රෙස්ටොරන්ට් එකක්.......
    යකෝ බැලුවම දෙන්නම හෝමගමයෝ............!!!!!!

    :PELAKIRI RESTAURANT කියලා......:P

    :rofl::rofl::P:)එළකිරි එකේ උන්ට 50%ක් ඩිස්කවුන්ට් දෙමු........!!!!!!:):P:rofl::rofl:

    ELAMA KIRI
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඒහ් කොල්ලා ...අපි දෙන්නා එකතුවෙලා දාමුද හෝමගම රෙස්ටොරන්ට් එකක්.......
    යකෝ බැලුවම දෙන්නම හෝමගමයෝ............!!!!!!

    :PELAKIRI RESTAURANT කියලා......:P

    :rofl::rofl::P:)එළකිරි එකේ උන්ට 50%ක් ඩිස්කවුන්ට් දෙමු........!!!!!!:):P:rofl::rofl:

    homagama koi hariyeda :rolleyes::rolleyes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඒහ් කොල්ලා ...අපි දෙන්නා එකතුවෙලා දාමුද හෝමගම රෙස්ටොරන්ට් එකක්.......
    යකෝ බැලුවම දෙන්නම හෝමගමයෝ............!!!!!!

    :PELAKIRI RESTAURANT කියලා......:P

    :rofl::rofl::P:)එළකිරි එකේ උන්ට 50%ක් ඩිස්කවුන්ට් දෙමු........!!!!!!:):P:rofl::rofl:

    Homagama karanna poddak amarui machan... mokada Diyonis eka tiyenavane... ekata gahanna ekak ne ban homagama
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    ඒහ් කොල්ලා ...අපි දෙන්නා එකතුවෙලා දාමුද හෝමගම රෙස්ටොරන්ට් එකක්.......
    යකෝ බැලුවම දෙන්නම හෝමගමයෝ............!!!!!!

    :PELAKIRI RESTAURANT කියලා......:P

    :rofl::rofl::P:)එළකිරි එකේ උන්ට 50%ක් ඩිස්කවුන්ට් දෙමු........!!!!!!:):P:rofl::rofl:

    Mata 100% discount deepalla ...math homagama hinda ;)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒහ් කොල්ලා ...අපි දෙන්නා එකතුවෙලා දාමුද හෝමගම රෙස්ටොරන්ට් එකක්.......
    යකෝ බැලුවම දෙන්නම හෝමගමයෝ............!!!!!!

    :PELAKIRI RESTAURANT කියලා......:P

    :rofl::rofl::P:)එළකිරි එකේ උන්ට 50%ක් ඩිස්කවුන්ට් දෙමු........!!!!!!:):P:rofl::rofl:

    labayak ganan ehema hithanna epa :no::no: mun serma ei hamdama :lol::lol:
    math enwa :rofl::rofl: Rep added ++
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න දැමම්මා!!

    DSC00883.jpg

    කුඩාවට කපාගත් ලොකු ලූනූ, කොත්තමල්ලි කොළ, කරපිංචා, රම්පේ, කුඩාවට කපාගත් අමු මිරිස්, සුදුලූනූ බිකක් කුඩාවට කපා ගෙන සහ තෙල් මේස හැදි දෙකක්.

    DSC00886.jpg

    අර්තාපල් අල ගෙඩි කීපයක් හොදින් තම්බා පොතු ඇර තරමක කැබලි සිටින ලෙස පොඩිකර ගන්න.

    DSC00887.jpg

    තෙල් ලිපතබා රත්වූ පසු අබ සහ සූදුරු තේ හැදි 1/2ක් බැගින් දමා පුපුරවා ගන්න. එයටම කැබලි ලෙස කඩාගත් වියලි මිරිස් කරල් 2-3ක් එක් කර බැදගන්න.

    DSC00888.jpg

    ලූනූ සහ සුදුලූනූ එක්කර විනාඩියක් දෙකක් බැදගන්න.

    DSC00889.jpg

    රම්පෙ, කරපිංචා, අමුමිරිස් එක්කරගෙන විනාඩියක් පිසගන්න.

    DSC00890.jpg

    පොඩිකරගත් අල, රස අනුව ලුණු, කහකුඩු, අමු තුනපහ කුඩු සහ ඇත්නම් ගරම් මසාලා ඉතා ස්වල්පයක්, උලුහාල් ඇට කීපයක් සහ දෙහි බිංදු කීපයක් එක් කර මධ්‍යම පුමාණයේ රස්නෙන් විනාඩි 2-3ක් පිස ගන්න.

    DSC00892.jpg

    ලිප නිවා කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් එක් කරගන්න.

    DSC00897.jpg

    දැන් තෝසේ,චපාති හෝ පූරී සාදා ඒසමග උණුවෙන්ම ගිල දමන්න!!!
     
    Last edited: