මචංල sammydress.com එකෙන් බඩු ගන්න අය ඉන්නවද? පට්ට mens collection එකක් තියෙනව ගානත් ශේප්. 
අවුල තියෙන්නේ මෙයාල ගැන නරක රීවිස් තියෙනව, ඒ වගේම හොද ඒවත් තියෙනව.
මේකෙන් බඩු ගත්ත අය ඉන්නවද?

අවුල තියෙන්නේ මෙයාල ගැන නරක රීවිස් තියෙනව, ඒ වගේම හොද ඒවත් තියෙනව.
මේකෙන් බඩු ගත්ත අය ඉන්නවද?