sampath-abans phone offer

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    අද hitad එකේ තිබුන දැන්වීමක්. එකේ විදියට අබාන්ස් LG phone සම්පත් කාඩ් එකෙන් ගත්තොත් " 25% off + first installment waved off + 12 months interest free installments"

    for LG G3 LTE, LG duos2, LG duosX වගේ මොඩල් ටිකකට.මේක වාසිද?
    ඔන්න අබාන්ස් FB page එකෙත් එක දාල තිබුන.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,543
    7,768
    113
    මෙන්න මෙතන...
    උන්ගේ 4න් පට්ට ගනන් බන්..මාත් ගියා එක පාරක් බලන්න..LG price = Normal market price X 2
    ඒ නිසා වෑඩක් නෑ බන් ඕකෙන්..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Unge warrenty ekak gana kiyanawa. Api athin 4n eka kadunath, free of charge eka fix karala denawalu. Barinam replace karala denawa kiyala. Oya service eka gaththa ayagen ahala baluwoth hodai. Oya lankawe anik baiyala gena 4n 2nd quality ewa bn. Abans kelin LG company ekath ekka 1st quality 4n ne genne.(hithana widiyata). So tikak wiyadam unath, 4n eka kohen gaththath 4n eka unath durability wadi, warrenty, service ehema thiyena option ekak ganna.