Sampath Bank ‼️🔴

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ⚠️ ALERT: Sampath.lk ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවි වලට නොරැවටෙන්න! සම්පත් බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන සෑමවිටම නිවැරදි URL එක භාවිතා කිරීමට වගබලාගන්න. කිසිදු විටෙක අපගේ නිල වෙබ් අඩවියට සමාන වෙනත් ව්‍යාජ වෙබ් අඩවි සමඟ ඔබගේ පෞද්ගලික හෝ රහස්‍ය තොරතුරු බෙදාගැනීමෙන් වළකින්න. ආරක්ෂා වන්න!

    ⚠️ எச்சரிக்கை: Sampath.lk போன்றே தோற்றமளிக்கும் போலி இணையதளங்கள் குறித்து அவதானத்துடன் இருங்கள்! எப்போதும் URL ஐச் சரிபார்த்து, சம்பத் வங்கியின் உத்தியோகபூர்வ இணையத்தளத்தை மாத்திரமே பயன்படுத்துவதுடன், இதனைப் போன்று தோற்றமளிக்கும் போலி தளங்களில் உங்களுடைய தனிப்பட்ட அல்லது வங்கி விபரங்களை ஒருபோதும் பகிர வேண்டாம். இணையப் பயன்பாட்டின் போது பாதுகாப்பாக இருங்கள்!
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Bump


    කවුරුහරි Phishing attack එකක් කරන එකට බැංකුවට මොකද කරන්න කියන්නෙ ඉතිං ?
    ------ Post added on Sep 12, 2024 at 6:12 PM
    😂 මාත් ඕක දාන්න හැදුවෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Bump


    කවුරුහරි Phishing attack එකක් කරන එකට බැංකුවට මොකද කරන්න කියන්නෙ ඉතිං ?
    ------ Post added on Sep 12, 2024 at 6:12 PM

    මම දන්නෙ කොහොමද
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    මම දන්නෙ කොහොමද
    එතකොට එහෙනං බැංකුව චාටර් කිව්වෙ.. ඔ්වරෝල් චාටර් කියලද නැත්තං මේවගේ ඒව වෙන හින්දා චාටර් කියලද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    එතකොට එහෙනං බැංකුව චාටර් කිව්වෙ.. ඔ්වරෝල් චාටර් කියලද නැත්තං මේවගේ ඒව වෙන හින්දා චාටර් කියලද ?

    සම්පත් කියන්නෙ මහ චාටර් බැන්කුවක්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    සම්පත් කියන්නෙ මහ චාටර් බැන්කුවක්
    #%ම්මිකගේ තව බැංකුවක් තමා PABC කියන්නේ එකත් හෙනම චාටර් Customer Support නම් අන්තිමයි
     
    • Like
    Reactions: lasankandy