Sampath එකට ෆොරින් කරන්සී ගෙන්න ගන්න එපා. උන් දැන් අලුත් නීතියක් කියලා සල්ලි හෝල්ඩ් කරගන්නවා. ඩොකුයුමන්ට් ඉල්ලනව රිලීස් කරගන්න. හෙන කේස්.
Fiverr eke salli ban.මොකත උනේ මචං
මොනවාගෙන්ද ගෙනාවේ
කීයක් වගේද
හේතුව
aluth rule eka bn owa LKR karanna oni. poddak balanna mekema damma letter ekaFiverr eke salli ban.
Payoneer dala tibbe kalayak.
Dan RFC ekata gennagatta Sampath. Un denne na salli. Hold karagatta.
$485k mulin hold kara.
Passe eye $3800k hold kara.
Hethuwa aluth rule ekaklu.![]()
හම්මටFiverr eke salli ban.
Payoneer dala tibbe kalayak.
Dan RFC ekata gennagatta Sampath. Un denne na salli. Hold karagatta.
$485k mulin hold kara.
Passe eye $3800k hold kara.
Hethuwa aluth rule ekaklu.![]()
ඔව් අර 25% කේස් එක නෙමේ. වෙන එකක් වෙන්න ඔනේ. ඇවිල්ල දවසක් යද්දි ෆ්‍රීස් කරගන්නවා.ඩොකුයුමන්ට් ඉල්ලනවා.හම්මට
එහෙමද
ලොකු ගාණක්නේ මචං
දැන් උන් මොකද කියන්නේ
රූල් එක මාසෙට වඩා වැඩි වෙන්න ඕනේ නේද ක්ලියර් නොකර
ඊයේ ගත්තුවා අද හෝල්ඩ් කරන්න බෑනේ
Proof ඉල්ලයි ලගදීම. තියාගන්න දෙන එකක් නෑ ඉස්සරහටBOC නම් එහෙම ප්‍රශ්නයක් නෑ. මගේ Fixed Deposit වගේකුත් තියෙනව USD වලින්.
ඕක නෙමේ. දවසක් යද්දි හැම රෙමිටන්ස් එකක්ම ෆ්‍රීස් කරගත්තා. ඩොකුමන්ට් නැතුව රිලීස් කරන්න බෑ කීව. අලුත් නීතියට අනූව.