පයනියර් දාලා ඕනි ටික කාඩ් එකෙන් ගන්න.මීට පස්සේ account එකට එන foreign currency මාසයක් ඈතුලත රුපියල් වලට මාරු කරන්න ඕන. කබ්‍රරාල් ගේ අලුත්ම ගෑසට් එක. නෑත්තන් account එක freeze කරනවා.
![]()
ගෑසට් එකත් තියෙනවා, කියවලා බලපල්ලා. බෑසිල් හාමුගේ තවත් වීරක්‍රියාවක්! ජයවේවා!
මෝඩ පම්කයගෙ මෝඩ තීරන
mamath NRFC ekakata harawala dollar walin save karanna baluwe freelance salli.ආයෙ ඉතින් ඩොලර් ගේන ටිකත් නවත්ත ගන්න තමා ඔය හදන්නෙ. ස්ක්‍රිල් එකේ හරි පයනියර් එකේ හරි තියල තියෙනව. මොන ලබ්බක්ද මේ.
ow Buying rate selling rate eke difference eka wadi hindath minissu dollar ewana eka adu karala thiyenne.හරි සරලයි. ගේන්නේ නැතුව ඉන්නවා. එතකොට freeze කරයි පම්කක්. ඕකෙන් මේකෙන් වෙන්නේ ගේන dollar ටිකත් අඩු වෙන එක.
මීට පස්සේ account එකට එන foreign currency මාසයක් ඈතුලත රුපියල් වලට මාරු කරන්න ඕන. කබ්‍රරාල් ගේ අලුත්ම ගෑසට් එක. නෑත්තන් account එක freeze කරනවා.
![]()
ගෑසට් එකත් තියෙනවා, කියවලා බලපල්ලා. බෑසිල් හාමුගේ තවත් වීරක්‍රියාවක්! ජයවේවා!
හරි සරලයි. ගේන්නේ නැතුව ඉන්නවා. එතකොට freeze කරයි පම්කක්. ඕකෙන් මේකෙන් වෙන්නේ ගේන dollar ටිකත් අඩු වෙන එක.
Mage ausi accnt tiyenawa onenan eke dapanNrfc walatat kela weyda ?
Lankawe idagena developed country ekaka bank account ekak open karanna puluwanda dollar walin
komada karanne ?
------ Post added on Nov 3, 2021 at 9:30 PM
