මට දැනට bank accounts තියෙනවා තුනක
1. Sampath
2. People's
3. HNB Youth
ඕකේ වැඩියෙන්ම එක එක services වලට charge කරන්නේ සම්පත් එකෙන්නේ, ඇයි බන් ඒ?
Vishwa Annual Fee - Rs. 700
(portal එකත් මෙලෝ රහක් නෑ HNB එකත් එක්ක compare කරාම, load වෙන්න හැට පැයක් යනවා)
SMS Charge - Rs. 250
උන්ගේ ATM එකෙන් withdraw කරන කොටත් receipt print එකට යන ගාණ display කරනවා
1. Sampath
2. People's
3. HNB Youth
ඕකේ වැඩියෙන්ම එක එක services වලට charge කරන්නේ සම්පත් එකෙන්නේ, ඇයි බන් ඒ?
Sampath Bank
SET Charge - Rs. 400Vishwa Annual Fee - Rs. 700
(portal එකත් මෙලෝ රහක් නෑ HNB එකත් එක්ක compare කරාම, load වෙන්න හැට පැයක් යනවා)
SMS Charge - Rs. 250
HNB
කිසිම service fee එකක් account එක open කරපු දවසේ ඉදන් charge වෙලා නැහැ.උන්ගේ ATM එකෙන් withdraw කරන කොටත් receipt print එකට යන ගාණ display කරනවා