Sampath Bank

dkp

Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    Machnla kawru hari Sampath bank eke tiyana IQ test eka karala tiyanawada??:):):)

    Podi help ekak dennakoo...Melo deyak danne nah ekai....

    :(
    :(

    Exam eka mey week eke.....
    :oo::oo::oo::oo:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, කරලා නම් නෑ..
    සම්පත් බැංකුවේ රස්සාවක් කරන්න නම්.
    ඕය විභාගෙන් සමත් වෙන්න ඕන ද ?

    ඔයා කොයි ශාඛාව වෙනුවෙන් ද ඉල්ලුම් කරන්න ඉන්නේ ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කටුගස්තොට නගරයේ නම් මෑතකදි සම්පත් බැංකු ශාඛාවක්
    අලුතින් අරින්න සුදානම්..

    මම හිතන්නේ ඒකට නම් පුරම්පාඩු දැනටමත් ඉවර වේලා ද දන්නේ නෑ..
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    dude mama oka kala mata thama result awe na.kadden thiyenne.ID Q thamai thiyenne atthama kiyanawanam godak amarui.Bahu warana thamai.waradena ewatath points kapenawa
     
    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    හ්ම්, කරලා නම් නෑ..
    සම්පත් බැංකුවේ රස්සාවක් කරන්න නම්.
    ඕය විභාගෙන් සමත් වෙන්න ඕන ද ?

    ඔයා කොයි ශාඛාව වෙනුවෙන් ද ඉල්ලුම් කරන්න ඉන්නේ ?

    ow machn....bt patta amarui lu...:no::no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තියෙන්නේ අලුත් ශාඛාව ආරම්භ කරන්න සුදානම් වුන අවස්ථාවක ගත්ත පින්තුරයක්..
    මේ පින්තුරය මට ගන්න පුලුවන් වුනා මගේ ජංගම දුරකථනයෙන්...

    22012011017.jpg

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow machn....bt patta amarui lu...:no::no::no:

    දැන් මචන් ඕය බැංකුවේ පරිගණක අංශයෙන් ඉල්ලුම් කලත්..
    මේ විභාගේට මුහුණ දෙන්න ම ඕනේ ද ?

    කොහොම ද මචන් ඉල්ලුම් කරන්නේ ?
    දැන් අපි පරක්කුයි ද ඉල්ලුම් කරන්න මේ විභාගේ වෙනුවෙන් ?
     
    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    මේ තියෙන්නේ අලුත් ශාඛාව ආරම්භ කරන්න සුදානම් වුන අවස්ථාවක ගත්ත පින්තුරයක්..
    මේ පින්තුරය මට ගන්න පුලුවන් වුනා මගේ ජංගම දුරකථනයෙන්...

    22012011017.jpg

    ubath try karala balapan ;):)
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    ammata wayasa 2i puthata wayasa 7i ehenam nandage wayasa keeyada wage prashna ban.umbe tharka kirima.and undetanding wage ewai calculate karanne.baya wen epa prashna clearly therum ganin habai puthaa time eka madi.confident wela pala.best of luck
     
    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    දැන් මචන් ඕය බැංකුවේ පරිගණක අංශයෙන් ඉල්ලුම් කලත්..
    මේ විභාගේට මුහුණ දෙන්න ම ඕනේ ද ?

    කොහොම ද මචන් ඉල්ලුම් කරන්නේ ?
    දැන් අපි පරක්කුයි ද ඉල්ලුම් කරන්න මේ විභාගේ වෙනුවෙන් ?

    Online apply karannat puluwan bun..site eke tiyanawa:):)
     
    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    ammata wayasa 2i puthata wayasa 7i ehenam nandage wayasa keeyada wage prashna ban.umbe tharka kirima.and undetanding wage ewai calculate karanne.baya wen epa prashna clearly therum ganin habai puthaa time eka madi.confident wela pala.best of luck

    amma gahai da danne nah LOL..
    aywy thx machn!! :):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Online apply karannat puluwan bun..site eke tiyanawa:):)

    ආහ්, එහෙම ද ?
    ලින්ක් එක දෙන්න කෝ..

    මචන් ඒත් පොඩි අවුලකට තියෙන්නේ ඒ තරම් මාසික වැටුපක් ලැබෙන්නේ නෑ නේ..