BUMPS
danne na ban
BUMP![]()
![]()
mamath okata APPLY kala.habai wadi wisthara dannaha.
2nd ekedi educational qualification thiyenavada kiyla balanava echchrai... hodata adagena gentlemen kenek vage palayan... kisi dekata baya venna epa.. ubata job eka hamaba venava.. gud luck kolla 
okata giyama name eke thruma ahanawa kiyala kollek kiwwa...
1st interview pass una nam job eka athe vage thamai..2nd ekedi educational qualification thiyenavada kiyla balanava echchrai... hodata adagena gentlemen kenek vage palayan... kisi dekata baya venna epa.. ubata job eka hamaba venava.. gud luck kolla

අපේ සෙට් එකේ හිටියා 18 දෙනෙක්,ඩිග්‍රී ඩබලකුත් හිටියා,
මමත් කැම්පස් එකක ෆයිනල් ඉයර් ඉන්නේ හැබයි එදා තමයි අවුරුදු තුනක ඩිග්‍රියක වටිනකම තේරුනේ,මොකද ඩිග්‍රි ඩබල දැම්මෙ ජූනියර් එක්සකටිව්ල විදියට හැබැයි මචෝ අපි 18 දෙනාගෙන් තේරුනේ හය දෙනයි.ඩිග්‍රී බඩලත් කැපුනා,
මම නම් මෙඩිකල් ටෙස්ට් එකටත් ගියා,
හැබැයි අපි 6 දෙනාගෙන් කාටවත් තාම කෝල් කරේ නම් නෑ.මෙඩිකල් ටෙස්ට් එක තිබ්බෙ ගිය අඟහරුවාදා.!na banmcn 1st inteview 1 exam 1k da tiyenne
mamath okata APPLY kala.habai wadi wisthara dannaha.