sampath credit card Bullshit

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මේක කිසිම වැදගත් offers එකක් නැනේ බන් , හැමදාම wife ගේ HNB එකෙන් තමයි මොනවා හරි ගන්නේ
    එකේ වැඩ කරනවත් කඩේ යනවත් නෙමයි මෙලෝ රහක් නෑ බන්
    respect පිට ගන්න බඩුවල බඩු වල ගණන දැනගන්න බැරි වෙන්න ගන්න විදියක් නැහැ
    මේ මගුලේ කිසිම වාසියක් නැති නිසා .
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    HNB thamai mama hithanne denata godak areas cover wena vidiyata wadima offers thiyena card eka. Sampath eka shape ithin. mama hithanne Installment offers walin amathara fee ekak nathuwa installment denne HNB Sampath deka thamai.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    HNB thamai mama hithanne denata godak areas cover wena vidiyata wadima offers thiyena card eka. Sampath eka shape ithin. mama hithanne Installment offers walin amathara fee ekak nathuwa installment denne HNB Sampath deka thamai.
    බප්පන් web site එකට ගිහිල්ලා සම්පත් එකේ ඇති මගුලක් නැ නේ බන්
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    HNB thamai mama hithanne denata godak areas cover wena vidiyata wadima offers thiyena card eka. Sampath eka shape ithin. mama hithanne Installment offers walin amathara fee ekak nathuwa installment denne HNB Sampath deka thamai.
    Handling fee ekak tiyewnada bn
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සම්පත් කොරෝනා වලින් පස්සේ ඔෆර්ස් නම් මෙලෝ රහක් නැහැ
     
    • Like
    Reactions: cmsgun

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    Handling fee ekak tiyewnada bn
    0% installment kiyala thiyenava nam 0% ma thamai. magen mechchara kal oya bank deken Handling fees aran nehe.

    බප්පන් web site එකට ගිහිල්ලා සම්පත් එකේ ඇති මගුලක් නැ නේ බන්
    mona wage ewatada use karanne cards?
    ------ Post added on Nov 4, 2025 at 12:55 PM
     
    • Like
    Reactions: 33000v