sampath online payments failed

BlindSnake

Member
Feb 27, 2014
191
20
0
Gedara
Machanla. mama echanelling ekata sampath card ekakin pay kala.
Anthimata "Transaction faild kiyala watuna.' mehema unama ganak kapenwada?
Redda munge kisima user friendly kamak na, adu tharame mail ekakwath enne na. :angry:
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    balance eka check karapan. kapila nan echannling ekata call karapan. un refund karanawa.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ට්‍රාන්සැක්ශන් ෆේල් කියලා ආවේ පේමන්ට් ප්‍රොසෙස‍ර් පේජ් එකෙන් ආයෙමත් මර්චන්ට් වෙබ්සයිට් එකට ගියාමනම් කැපිලා නැ කීයක්වත්. ඒත් ට්‍රාන්සැක්ශන් එක අතර මග බ්‍රවුසර් එක හරි ඉන්ටනෙට් හරි අවුලක් ගිහින් කනෙක්ශන් එක ලොස්ට් උනොත් බොහො දුරට පේමන්ට් එක වෙලා නමුත් මර්චන්ට් වෙබ්සයිට් එකට ඉන්ෆොර්ම් එක ගිහින් නැ. උබ පේමන්ට් එක කරපු සයිට් එකට කතා කරලා කියන්න චෙක් කරන්න කියලා. එයාලට මැනුවලි බැලුවැහැකි පේමන්ට් එකක් ආවද කියලා.