Friends පොඩි දෙයක් දැනගන්න ඕනේ. Sampath Bank-Smart Shopper International Debit Card එකෙන්
paypal හරහා භාණ්ඩයකට සල්ලි ගෙව්වා 35USD. එකතොට doller 1ක 205 ගානක් තිබ්බේ. දැන් ඒ seller ඒ product out of stock වෙලා නිසා මට ආපහු refund කලා.
7100 ගානක් එත් දැන් USD35ට 12200 ගානක් වෙනවා. මට phone 1ට දැන් Msg 1ක් ආව අර ගෙවපු ගාණම ආපහු ඇවිත්. කෝ ඉතුරු 5100?
මට දැන් ආයේ ඒ ගාණම ගෙවන්න ඕනේ, එතකොට මගේ අතින් දාන්නත් වෙනවනේ
ඉතුරුව දම්මිකය ගිල්ලද?