වෙන sampath account වලට transfer කරන්න පුළුවන්.වෙන bank account වලටත් දාන්න පුළුවන්..ඒත් මේ account ඵකට විතරක් දාන්න බෑ.සෑහෙන්න ට්‍රයි කරා..ඕකම තමා ඵන්නේ...ඒකට හේතුව මොකක්ද?account ඵක අයිති කෙනා කියනවා account ඵක active කියලා..කාට හරි මෙහෙම වෙලා තියෙනවද මීට කලින්..??

