Sampath Vishwa ඵකේ one time password දාලා නේද..👍

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සම්පත් බෑන්ක් ඵකේ one time password දාල නේද දැන් transaction වලට.transaction වලදි bill pay කරනකොට password ඵක email ඵකට හරි ෆෝන් ඵකට හරි ඵනවා..ඒකනම් පට්ට හැබැයි දැන් තවත් security ඵක වැඩියි..සම්පත් විශ්ව ඵක මාරම වටිනව රට ඉන්න ලංකාවෙ අයට ඵහෙම..අවුරුද්දට 700ක් උනාට හරිම ලේසියි වැඩ වලට..

    Screenshot_2020-07-10-15-14-22_copy_991x605.jpg
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉතිං ඕක කලිනුත් තිබ්බ නේද බන්. මට මතක නැහැ මොනවටද කියල ඒ උනාට පාවිච්චි කලා මතකයි.,,
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    machanla , pickme app eken food order ekak dalladi mage sampath debit card eka decline wenawa ne

    wenada order kara no issue

    readd karankota , ooopss error message ekak enawa , salli balance check kara salli tiyee

    vishwa log una mehema message ekak awa, any idea ?

    OTP1.jpg
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Machan, Vishwa eke rata idan fixed deposits open karala thiyenawada?

    Resident da ? Non resident da ahanawane?

    dawas 183k pita hitiyoth non-resident kiyalane kiyanne...e kiyanne rata inna ekekta open karanna baha neda?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    machanla , pickme app eken food order ekak dalladi mage sampath debit card eka decline wenawa ne

    wenada order kara no issue

    readd karankota , ooopss error message ekak enawa , salli balance check kara salli tiyee

    vishwa log una mehema message ekak awa, any idea ?

    OTP1.jpg
    අැයි යකෝ ඔය කියල තියෙන්නෙ හේතුව.උඹේ ෆෝන් නම්බර් ඵක උන්ගෙ records වල නැහැලු.ඔය ඉල්ලල තියෙන ටික යවපන් ඔය නම්බර් දෙකෙන් ඵකකට.නැත්නම් ළගම branch ඵකට ගිහින් කියපන්.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ප්‍රශ්නයක්.!!!

    Sampath Web Card කියන එක වැඩ කරන්නේ Virtual Credit Card එකක් විදිහට නේද?
    එතකොට සාමාන්‍යයෙන් අපිට Online මොනවා හරි buy කරන්න ඒක පාවිච්චි කලහැකි නේ.

    එතකොට අපි කිව්වොත්... පිටරට නෙමෙයි ලංකාවෙ ඇතුලෙ මොනවා හරි ගන්න...
    උදාහරණයක් විදිහට සමහර හොටෙල් වල booking එකක් කරනව නම් ඒවට credit card එකක් ඕනෙ නෙ.
    එතකොට.... Credit Card එකක් නැති කෙනෙක්., එහෙම එකකට Web Card එක හරහා book කලොත් ඒක ගැටළුවක් වෙනව ද?
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Machan, Vishwa eke rata idan fixed deposits open karala thiyenawada?

    Resident da ? Non resident da ahanawane?

    dawas 183k pita hitiyoth non-resident kiyalane kiyanne...e kiyanne rata inna ekekta open karanna baha neda?

    මචං විශ්ව එක හරහා මැසේජ් එකක් දාන්න. බැංකුවෙන් විස්තර එවනවා ගොඩක් ඉක්මනට.
     
    • Like
    Reactions: rclakmal

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම නං ඕක ඔප්ෂනල් කාලෙ ඉඳල පාවිච්චි කරනව. සමහර වෙලාවට sms එන්න පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒ උනාට මරු . ආරක්ෂාවට හොඳයිනෙ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ප්‍රශ්නයක්.!!!

    Sampath Web Card කියන එක වැඩ කරන්නේ Virtual Credit Card එකක් විදිහට නේද?
    එතකොට සාමාන්‍යයෙන් අපිට Online මොනවා හරි buy කරන්න ඒක පාවිච්චි කලහැකි නේ.

    එතකොට අපි කිව්වොත්... පිටරට නෙමෙයි ලංකාවෙ ඇතුලෙ මොනවා හරි ගන්න...
    උදාහරණයක් විදිහට සමහර හොටෙල් වල booking එකක් කරනව නම් ඒවට credit card එකක් ඕනෙ නෙ.
    එතකොට.... Credit Card එකක් නැති කෙනෙක්., එහෙම එකකට Web Card එක හරහා book කලොත් ඒක ගැටළුවක් වෙනව ද?

    මචං ඔක ප්‍රී පේඩ් කාඩ් එකක් විදිහටයි වැඩ කරන්නේ, ක්‍රෙඩිට් කාඩ් එකක් නෙවෙයි. ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරන්න පුලුවන් විදිහට හදපු වර්චුවල් කාඩ් එකක්.

    ක්‍රෙඩිට් ඩෙබිට් අදාල නැත. ඔන්ලයින් ට්‍රාන්සෑක්ෂන් වලට අවසර ලත් කාඩ් වලින් පුලුවන් ගෙවන්න. ඒකට ක්‍රෙඩිට් කාඩ් එකක්මම තියෙන්න ඕනා අවශ්‍ය කියලා නැත.නමුත් ක්‍රෙඩිට් කාඩ් වලට ඒ ඒ බැංකු වලින් ඔෆර්ස් යනවා. ඒවා නොලැබි යන එක තමා වෙනවනම් වෙන්නේ. නැතුව වෙන නම් ගැටලුවක් නැ. ඉස්සර මේ කාඩ් එක තමා ඊබේ පේපල් කරන්නට තිබුනු ඔප්ෂන් එකත්.
     
    • Like
    Reactions: manojdhrma