Rata inna unta OTP sms Phone no ekata genna ganna berida? මමත් ඇහුවා. පිටරට නම්බර් වලට සපෝට් නැ. නමුත් email එකට OTP එක එවනවා. ඔයා ඊමේල් එකක් දිලා නැත්තම් එක අප්ඩේට් කරගන්න.