Sampath Vishwa Help...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,621
    33,797
    113
    ලයිට් බිල් ගෙවන්න සෑහෙන්න පහසු ක්‍රම තියෙද්දී තාමත් CEB කවුන්ටර් වල පොලිමේ ඉඳලා බිල්ගෙවන ජනතාව ඉන්නවනේ ඇත්තට
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Elooop...
    Thama update wela na bn. 12 hours withra dan

    Okata kalabala wenna epa ban..
    Uba account number eka hariyata damma nag eccharai. Bank eka ithuru tika bala gani...

    mama masekata bills 10k witara online gewanawa. no worries. I dont even check whether they are paid, until next bill comes.

    Light kapanne na, baya nathuwa hitapan.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අප්ඩේට් වෙන්න නැහැ බං එවලෙම. එහෙම වෙන්නනම් ගෙවපන් කාර්ගිල්ස් එකකින්
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    a welawema update wenne na.. dawask ho wadima unoth dekak yanwa... gewuwe රෑ 11 උදේ 5 ත් අතර වේලාවකද.. එහෙම වෙලාවක ගෙවුවහම උන් පිස්සු කෙලිනවා... ඒක ඒක වෙලාවට payments වෙන්නේ... ඒ ත් දවස් 3 වගේ ඇතුලත වෙනවා..
     

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    Vishwa accouts thiyna un meken gewapalla bill. Pattama lesi. Samahara account thiyna un danne na bill gewanne khmd kiyla. Danna un udaw karapalla....👍👍👍👍