Sampath Vishwa - Fund Transfer අවුලක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    Sampath Vishwa - Fund Transfer ඔක්කොම fail වෙනව නේ බන්. උබලටත් මෙහෙමද?

    @tharakaf

    Update : Salli tika aapahu return karala thiyenawa account ekata. :love: :love:
    Wachanekin hari udaw karapu hamotama godak sthuthiy machanla. Bokka cool wela hitiye. 🙏🙏
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය හුත්තෙන් ඔහොම වෙලාවට කරන්න එපා බන්. මගේ ෆන්ඩ් ට්‍රාන්සර් ෆෙල් වෙලා අන්තිමට අක්වුන්ට් එකෙන් අඩු වෙලා සල්ලි ආගිය අතක් නැති උනා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    ඔය හුත්තෙන් ඔහොම වෙලාවට කරන්න එපා බන්. මගේ ෆන්ඩ් ට්‍රාන්සර් ෆෙල් වෙලා අන්තිමට අක්වුන්ට් එකෙන් අඩු වෙලා සල්ලි ආගිය අතක් නැති උනා
    tahike, mageth dan account eken adu wela thiyenne ban. Eth payment eke gihin na. Mage gawa screenshots thiyenawa habai. Sampath Vishwa use karanne dan 15 years wage indan. Mehema wechcha first time oya.
     
    • Sad
    • Like
    Reactions: saja and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    tahike, mageth dan account eken adu wela thiyenne ban. Eth payment eke gihin na. Mage gawa screenshots thiyenawa habai. Sampath Vishwa use karanne dan 15 years wage indan. Mehema wechcha first time oya.

    මම 2008 ඉදන් පාවිච්චි කරෙ ගිය අවුරුද්දෙ තමා උනේ එත් 15ක් අවුරුදු.

    උබ ඔය සල්ලි ට්‍රාන්සර් කරේ සම්පත් අකව්න්ට් එක්කට නම් සල්ලි ගන්න පුලුවන් වේවි බන්. උබ සම්පත් එකෙන් වෙන බැංකුවකට නම් සල්ලි ට්‍රාන්සර් කරේ 50% ඔය සල්ලි ගැන ආසාව අත් හැර ගන්න වේවී.

    ස්ක්‍රින් ශොට් තිබ්බත් ඔය සල්ලි ලැබෙන්න චාන්ස් එක අඩුයි බන් වෙන බැංකුවකට නම් යැව්වේ. ඔය ෆන්ඩ්ට්‍රාන්සර් කරේ විශ්ව හරහා හින්දා බැංකුවට ගිහින් ඔකට කිව්වට වැඩක් නෑ. විශ්ව එකෙන්ම මැසෙජ් එකක් ගහන්න ඔන ඔය සිද්දිය කියලා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,572
    8,315
    113
    Lankawe OB bank dekaka tiyaganin. Experience eken kiyanne onama welawata thami owa wada karanne natte
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    මම 2008 ඉදන් පාවිච්චි කරෙ ගිය අවුරුද්දෙ තමා උනේ එත් 15ක් අවුරුදු.

    උබ ඔය සල්ලි ට්‍රාන්සර් කරේ සම්පත් අකව්න්ට් එක්කට නම් සල්ලි ගන්න පුලුවන් වේවි බන්. උබ සම්පත් එකෙන් වෙන බැංකුවකට නම් සල්ලි ට්‍රාන්සර් කරේ 50% ඔය සල්ලි ගැන ආසාව අත් හැර ගන්න වේවී.

    ස්ක්‍රින් ශොට් තිබ්බත් ඔය සල්ලි ලැබෙන්න චාන්ස් එක අඩුයි බන් වෙන බැංකුවකට නම් යැව්වේ. ඔය ෆන්ඩ්ට්‍රාන්සර් කරේ විශ්ව හරහා හින්දා බැංකුවට ගිහින් ඔකට කිව්වට වැඩක් නෑ. විශ්ව එකෙන්ම මැසෙජ් එකක් ගහන්න ඔන ඔය සිද්දිය කියලා.
    ඒක හරි කෙලියක්නේ බන්. එහෙම උන්ට වගකීම ගන්නෙ නැතුව ඉන්න බැහැනේ. ලක්ශ 1.5ක් නිකන් අත අරින්නේ නෑ මම නම්. ඔය විදියට බන් උන්ට ඕන විදියට මිනිස්සුන්ගේ සල්ලි technical issue එකක් කියල සැරෙන් සැරේ වංචා කරන්න පුලුවන් නේ. :angry: :angry:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක හරි කෙලියක්නේ බන්. එහෙම උන්ට වගකීම ගන්නෙ නැතුව ඉන්න බැහැනේ. ලක්ශ 1.5ක් නිකන් අත අරින්නේ නෑ මම නම්. ඔය විදියට බන් උන්ට ඕන විදියට මිනිස්සුන්ගේ සල්ලි technical issue එකක් කියල සැරෙන් සැරේ වංචා කරන්න පුලුවන් නේ. :angry: :angry:

    කරන්න දෙයක් නෑ බන් මමත් එපා වෙලා අත ඇරලා සම්පත් අකව්‍න්ට් ඔක්කොම ක්ලොස්ඩ් කරා. උබට ඔක බ්‍රාන්ච් එකට ගිහින් කිව්වට වැඩක් නෑ. විශ්ව එකෙන් කරා නම් විශ්ව එකෙන්ම කම්ප්ලෙන් කරන්න කියලා උන් ශෙප් වෙනවා.

    උබ සම්පත් අකව්න්ට් එක්කට නම් කරේ ඔක ගොඩක් දුරට අවුලක් නැති වේවී. උබ වෙන බැංකුවට නම් කරේ තමා අවුල? එහෙම නෙවේ නේ?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    කරන්න දෙයක් නෑ බන් මමත් එපා වෙලා අත ඇරලා සම්පත් අකව්‍න්ට් ඔක්කොම ක්ලොස්ඩ් කරා. උබට ඔක බ්‍රාන්ච් එකට ගිහින් කිව්වට වැඩක් නෑ. විශ්ව එකෙන් කරා නම් විශ්ව එකෙන්ම කම්ප්ලෙන් කරන්න කියලා උන් ශෙප් වෙනවා.

    උබ සම්පත් අකව්න්ට් එක්කට නම් කරේ ඔක ගොඩක් දුරට අවුලක් නැති වේවී. උබ වෙන බැංකුවට නම් කරේ තමා අවුල? එහෙම නෙවේ නේ?
    HSBC credit card eka settle karanna gewwe ban. :sorry:
     
    • Like
    Reactions: lasankandy

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Ow, matath dan una, Transfer eka fail, habai funds adu wela. Poddak idala balanna one update wenne naththm contact karanna
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    Ow, matath dan una, Transfer eka fail, habai funds adu wela. Poddak idala balanna one update wenne naththm contact karanna
    Ah ehenam common issue ekak wage ne? Unge hotline ekath full busy. Hena amaruwen gaththe. Dan queue eke inne. Kattiya hoo gaala katha karanawa athi. danui angata lee tikak inuwe. :D

    HSBC contact කරන්න කියයි. දැන්ම කම්ප්ලෙන් කරපන් බන්.
    Dan hotline queue eke inne. 15 minutes wenawa. Thama queue eke.
    ------ Post added on Feb 11, 2025 at 8:24 PM
     
    • Like
    Reactions: lasankandy

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,682
    113
    විස්වා විස්වාස නොකරමි,

    මට උන වැඩක්, (පෝය දවසක් හරි මොනා හරි බැංකු නිවාඩු දවසක්)
    පොඩි අයිටම් එකක් ගන්න හිතන් මම යනවා දැන් ටිකක් දුර ගමනක්, (සම්පත් ෆික්ස් එකක් අයින් කරලා සල්ලි ගන්න හිතන් ඉන්නෙ)

    මෙන්න යකො මගදි සල්ලි ගන්න ෆික්ස් එක අයින් කරන්න හදදදි එරර් එකක් එනවා එක දිගට,
    එපාර මන් කෝල් කරා, උන් කියාපි එහෙම තමයි මෙ ලගදි ඉදන් ස්කැම් වැඩි නිසා ෆික්ස් එක අයින් කරන්න ඔනෙ නම් ඇප් එක හරහා මැසෙජ් එකක් දාන්න ඔනෙ, අදාල බ්‍රාන්ච් එකට,
    එපාර මම ඇහුවා අද නිවාඩු නේද කියලා,
    ඔව් - බැංකුව ඔපෙන් කරපු ගමන් වැඩෙ කරලා දෙවි කිවා, (අම්මගෙ රෙද්ද)

    කොහොම හරි පස්සෙ දවසක තමයි ෆික්ස් එක අප්ලිෆ්ට් උනෙ, අනිත් එක ට්‍රාන්ස්ෆර් කරන්නත් බැ ලිමිට් තියෙ අමුතු...

    (HNB එකෙ ඔය මුකුත් නැ, සට පට ගාලා ඇප් එක වැඩ)
     
    Mata me awurudu 15tama kiskma case ekak wela naha sampath vishwa wala. Me unaamai. BOC and People's bank online banking use karaama hithenawa Sampath Vishwa kochchara hondaida kiyala. E nisa Sampath Vishwama use karanne. Sampath Vishwa walata wada honda online banking thiyenne mona bank ekeda?

    HSBC amu jarawak. NDB awulak naha. Eth Sampath Vishwa tharam honda naha.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ah ehenam common issue ekak wage ne? Unge hotline ekath full busy. Hena amaruwen gaththe. Dan queue eke inne. Kattiya hoo gaala katha karanawa athi. danui angata lee tikak inuwe. :D

    Dan hotline queue eke inne. 15 minutes wenawa. Thama queue eke.
    ------ Post added on Feb 11, 2025 at 8:24 PM

    ඔක මහා චාටර්ම බැංකුවක්. බලපං කෝ කතා කරලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,682
    113
    Mata me awurudu 15tama kiskma case ekak wela naha sampath vishwa wala. Me unaamai. BOC and People's bank online banking use karaama hithenawa Sampath Vishwa kochchara hondaida kiyala. E nisa Sampath Vishwama use karanne. Sampath Vishwa walata wada honda online banking thiyenne mona bank ekeda?

    HSBC amu jarawak. NDB awulak naha. Eth Sampath Vishwa tharam honda naha.
    aluth app eka sahenna hoday tamay,
    ara lagadi scam seen eken bn oya magula une..

    try HNB super app and web.

    peoples , boc app
    jim-carrey-vomit.gif
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    aluth app eka sahenna hoday tamay,
    ara lagadi scam seen eken bn oya magula une..

    try HNB super app and web.

    peoples , boc app
    jim-carrey-vomit.gif
    Online banking walata HNB hondai kiyalada kiyanne Sampath Vishwa ekata wada? try karala balanna one.