මචන්ලා sampath vishwa eke OTP (one-time password) එන phone number එක foreign number එකක් දැම්මට අව්ලක් වෙන්න පුලුවන්ද? මම රට ඉන්නේ මගේ ලංකාවේ number එක disconnect උනා.
නැත්නම් ලංකාවේ එකම number එකම vishwa එකේ login/account දෙකකට use කරන්න පුළුවන්ද?
නැත්නම් ලංකාවේ එකම number එකම vishwa එකේ login/account දෙකකට use කරන්න පුළුවන්ද?