Sampath vishwa email otp

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,767
    2,616
    113
    Kadawatha, Sri Lanka
    මම අවුරුදු 8ක් ඉදලත් උපරිම දුන්නේ 350000ක් වගේ. සැලරි එක 180000ක්. සම්පත් එකේම මනිමර්කට් එකවුන්ට් තිබ්බ 500000+

    මට ඕනිම වෙලාවක, වැඩි කරන්න ඉල්ලුවම පට්ට චාටර් කරලා රු 20000ක් වැඩි කරා..50000ක් ඉල්ලුවේ මතක විදිහට.

    HNB එක මට අවුලක් නෑ , උන්ගේ වෙබ් එකත් හොදයි.. උන් ගෙඩිය පිටින් 500000ක් දුන්නේ..
    ado. mata mulin dunne 200K. mama 250K walata wadi karala illuwa. 240K dunna. passe kaaleka 300K walata nikanma wadi karala, lagadi 360K walata wadi karala thibba. maara dial neh. mata thiyenne net salary eka 150K+
    HNB eke 200K eka 250 K kara ganna thamai cards dekak cancel kara ganna wune.