Thank machanekanam danne na bn
can't
ado ehemada online account nadda lankawe bank walata branch ekakata noya hadanna puluwan.paypal ganna
mn karala thiyenne sampath web card ekak aran eka link karala thiyenne paypal ekata.
ethkota normally web card ekata salli dnwa witharai.paypal eken transaction eka wenwa.
Ah ehemada mage card eka expire wela.me dawas wala bank wahala nisa me wage deyak baluwe.Kisima local bank accounts link karanna be paypal walata. Mokada paypal lankawata support nethi nisa.
Sampath vishwa eken dena web card eka link karanna puluwan.
Commercial, HNB DEBIT CARD link karannath puluwan.
Rka gedarata genna ganna puliwanda ?branch ekakata noya.සම්පත් විශ්ව debit කාඩ් පෙ පැල් add කරන්න පුළුවන්
gdrta post ekenda mnda oka nm ewanne.Ah ehemada mage card eka expire wela.me dawas wala bank wahala nisa me wage deyak baluwe.
Rka gedarata genna ganna puliwanda ?branch ekakata noya.
------ Post added on Jun 17, 2021 at 8:56 AM
hari thanksgdrta post ekenda mnda oka nm ewanne.
mata mathaka na bn.godak kl aran
Ela thanks .oya link karala thiyeda?puluwan
Debit card eka ganna branch ekata yanna oneda ?sampath vishawa bank acc එක ලින්ක් කරන්න බැ, debit card එක ලින්ක් කරන්න පුලුවන්. code එක එන්නෙත් sampath vishawa එකේ transaction එකක් විදියට.
මමනන් branch එකෙන් ගත්තේ, මේ දවස්වල කොහොමද දන්නේ නැ, bank එකට call එකක් දීලා ඇහුවනන් දැනගන්න පුලුවන් වෙයි. online apply කරලා ගන්න පුලුවන්ද කොහොමද කියලාDebit card eka ganna branch ekata yanna oneda ?
vishwa kiyanne online portal eka. uba kiyanne debit/credit card gana.අවුරුදු තුනකට විතර කලින් මම සම්පත් විශ්ව paypal එකට link කරලා තියෙනවා. සල්ලි යවලා තියෙනවා. නිවැරදිව details add කරන්න ඕනි. තුන් පාරක් විතර වැරද්දුවොත් නැවත enter කරන්න බැහැ. ඒ නිසා මාගේ card එක දැන් block වෙලා. paypal service එක හා customer care සවුත්තුයි. ගොඩක් negative reviews තමයි තියෙන්නේ. මේක patreon money transfer . ලංකාවට support කරනවද දන්නේ නැහැ. ලංකාවට මේවායින් සල්ලි යවන්න විතරයි පුළුවන්. සල්ලි ගන්න බැහැ. ගොඩක් ලොකු payments වලටත් සුදුසු නැහැ. මොකද මහ බැංකුවෙන් monitor කරනවා.
ouuu branch ekata gihin ganin.withdraw karannath puluwan issara ba dan puluwan.php widiyata hadapan account eka.Ela thanks .oya link karala thiyeda?
Debit card eka ganna branch ekata yanna oneda ?